අමෙරිකා ජනාධිපති ජනපති ජෝන් බයිඩන්, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවා ඉදිරියේ දණ නමා සමාව අයදින බව
දක්වමින් ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් තිබේ.
 
කෙසේවෙතත් මෙම ඡායාරූපය බයිඩන් විසින් මිචිගන් ප්‍රාන්තයට අයත් ඩෙට්‍රොයිට් නගරයේ, ජනාධිපති ප්‍රචාරණ කටයුතු අතරතුරදී දරුවකු හා කතාකරන අවස්ථාවකදී ගන්නා ලද්දකි.
 
අමෙරිකාවේ මිනියපොලිස්හිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහමගදී ඝාතනය කළ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඔහුගේ පවුලට ඩොලර් මිලියන 27 ක වන්දියක් රජය විසින් ගෙවා ඇත. 
 
එම වන්දිය පිරිනමන්නට ගිය වඅස්ථාවේ මිය ගිය පුද්ගලයාගේ අඩුව වෙනුවෙන් පවුලේ සාමාජිකයන්ගෙන් සමාව අයැද සිටින්නට ජනපති ජෝන් බයිඩන් කටයුතු කළ ආකාරය බවට ඉහත ඡායාරූපය සාවද්‍ය ලෙස අරුත් ගන්වා ප්‍රචාරය වෙමින් තිබේ.
 
7a03b2dd 2f64 459c 9cc1 a06a523558e9 
(lankaviews.com)

 

 


 

THE LEADER TV
 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්