ජනාධිපති ධුරයේ රාජකාරි කිරීමට හරි හැටි නොදන්නේ නම්, රුහුණේ නම්බුව තියා ගෙදර යන්නයි හිටපු අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා අද  (16) මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලීමක්

කර සිටියේය.
 
ජනාධිපතිවරයා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂට දුරකතනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ඔහු එම මාධ්‍ය සාකච්ජාව කැඳවා තිබිණ.
 
මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයකු වන මර්වින් සිල්වා මාධ්‍ය සාකච්ජාව අරඹමින් කියා සිටියේ, තමා මෙම ස්ථානයට පැමිණියේ කනත්තේද ඉඩක් වෙන්කර ගනිමින් ජයරත්න අවමංගල්‍ය සේවයට මුදල් ගෙවීමටද කටයුතු යොදා බවයි. 
 
රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමට රුහුණේ විජේදාස මන්ත්‍රීවරයාගේ ඥාති පරම්පරාව හා තමන්ගේ ඥාතී පරම්පරාව ඉතිහාසයේ කටයුතු කළ ආකාරය මෙහිදී සිහිපත්කල මර්වින් සිල්වා, මුල අමතක නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේය. 
 
අගමැති මහින්ද රාජපක්ෂ වැනි රාජපක්ෂවරුන්ට අපහස නොවන ආකාරයෙන් කටයුතු කරන්නැයි ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.  
 
ඇතැමුන්ට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු කිරීමට උවමන වී ඇතැයි පැවසු මර්වින් සිල්වා, අවසානයේ හිට්ලර්ට හා ඔහුගේ අනුගාමිකයින්ට අත්වූ ඉරණම පෙන්වා දුන්නේය. 
 
 
 

 
 
කුල සංවිධාන කරන්න යන්නෙ ගෝටලට විරුද්ධව!
 
 
ගෝටබය හාමුල බලයෙ ඉන්නෙ විජේදාසගෙ ෆැමිලි බැක්ග්‍රව්න්ඩ් එකයි, මර්වින් සිල්වගෙ ෆැමිලි බැක්ග්‍රව්න්ඩ් එකයි උදව් කරපු නිසා කියල මර්විය කුල කියනව. 
 
ඒ කියන්නෙ දුරාවෙ කුලෙයි හකුරු කුලෙයි නිසා කියල. 
 
ඇත්ත වශයෙන්ම මුලින්ම රාජපක්‍ෂ ආන්ඩුවෙන් විජේදාස අයින් උනාම මහින්ද ඔය මහින්ද අබේසුන්දරය ගෙන්නල කිව්ව ලියන්න කියල "ඒ රාජපක්‍ෂලයි මේ රාජපක්‍ෂලයි කියන්නෙ දෙගොල්ලක්" කියල. 
 
විජේදාසට හකුර කියල ආණ්ඩුවේ දිණමින පත්තරේම ලියෙව්ව. 
 
මේ මර්වින්ගෙ කතාවත් දේශපාලනයෙ කුල දේශපාලනය පෙන්නුම් කරන අවස්ථාවක්.
 
 සේව් කරල තියාගන්න ඕනෙ ලින්ක් එක. ''
Screenshot 2021 04 16 at 21.54.42
 
 
##################
THE LEADER TV 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්