‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්
සමග සජීවි රූපවාහිනි වැඩසටහනක් සඳහා සහභාගී වී තිබේ.
 
ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන “Bigg Boss15” නමින් හැඳින්වෙන එම වැඩසටහනේ දී යොහානි සමඟ සල්මන් ඛාන් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
 
ඉන්දීය “Bigg Boss” වැඩසටහන සඳහා යොහානි ආරාධිතයෙකු ලෙස සහභාගී වී ඇති අතර එහිදී පටිගත කරන ලද දර්ශන පෙළක් මේ වන විටත් අන්තර්ජාලයට යොමුකර තිබේ.
 

 
 
 
 
කියවන්න :
 

 

 


 

 

THE LEADER TV 
 
 

වඳ වෙන ලකුණු ?

 

 

මෙන්න නාලෝ....! 

 

පැන්ඩෝරා යටගහන්න හදපු අලුත්ම ප්ලෑන් එක! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්