1200 x 80 DMirror
 
 

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වී තිබේ.

 
මිය යන විට 68 වන වියේ පසුවූ ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ය. 
 
බන්දුල වර්ණපුර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ.
 
 
 
සබැඳි පුවත් :
 
 
  

THE LEADER TV 
 
ගුරු සටනෙන් ආණ්ඩුව ඉවරයි ? | මොණරවිල ලියමන 
 

 
 
බැසිල්ට ගේම දෙන හැටි | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58