The Leader News
BREAKING
Top Ad
පුවත්

සිංගප්පුරුවේදී රනිල්ට පැය 9ක හෘද සැත්කමක් ! - දැන් දැඩි සත්කාරක ඒකකයක

T

The Leader Desk

March 19, 2026 • 5:33 AM

සිංගප්පුරුවේදී රනිල්ට පැය 9ක හෘද සැත්කමක් ! - දැන් දැඩි සත්කාරක ඒකකයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැය 9කට වැඩි වෙලාවක් සිදුකර ඇති මෙම සැත්කමෙන් පසු ඔහු එම රෝහලේ දැඩි සත්කාරක ඒකකයට ඇතුලත්කර ඇත.
  • සැත්කමකට භාජනය වූ රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්වය යහපත් බව සිංගප්පූරුවේ සිටින ඔහුගේ සමීප හිතවතකු 'ද ලීඩර්' වෙත පැවසිය.
  • පසුගිය සතියේ දින කිහිපයක් මෙරට රෝහලක නේවාසිකව වෛද්‍ය පරීක්ෂණවලට ලක්වූ රනිල් වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය උපදෙස්මත සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මේ සතිය මුලදීය.
  • මාර්තු 24 දා රනිල් වික්‍රමසිංහ ගේ ජන්ම 77 වන දිනය යෙදී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පැය 9කට වැඩි වෙලාවක් සිදුකර ඇති මෙම සැත්කමෙන් පසු ඔහු එම රෝහලේ දැඩි සත්කාරක ඒකකයට ඇතුලත්කර ඇත.

සැත්කමකට භාජනය වූ රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්වය යහපත් බව සිංගප්පූරුවේ සිටින ඔහුගේ සමීප හිතවතකු 'ද ලීඩර්' වෙත පැවසිය.

පසුගිය සතියේ දින කිහිපයක් මෙරට රෝහලක නේවාසිකව වෛද්‍ය පරීක්ෂණවලට ලක්වූ රනිල් වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය උපදෙස්මත සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මේ සතිය මුලදීය.

මාර්තු 24 දා රනිල් වික්‍රමසිංහ ගේ ජන්ම 77 වන දිනය යෙදී තිබේ.

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...