කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අද (7) අලුයම අභාවප්‍රාප්තව ඇත.


මියගිය විට 83 හැවිරිදි වියෙහි පසුවූ ඒ මහතා සහ බිරිඳ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද්දේ මීට දින කීපයකට පෙරය.

මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. එසේම ඔහු කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වශයෙන්ද කටයුතු කළේය.

 

THE  LEADER  TV


ප්‍රවේශම්වන්න, ගහපු විදිහ හොයන්න බැරිවෙන්න ගහපු අය පිටියට? | මොණරවිලගේ ලියමන




මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්