The Leader News
BREAKING
Top Ad
පුවත්

තෙල් මිල ගැන ඇමැතිගෙන් ප්‍රතිවිරෝධී උත්තර

T

The Leader Desk

March 24, 2026 • 1:21 PM

 තෙල් මිල ගැන ඇමැතිගෙන් ප්‍රතිවිරෝධී උත්තර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රේල් 1 වැනිදා ඉන්ධන මිල වැඩිවීමක් සිදු නොවන බව කී හෙතෙම ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක බව ද කීය.
  • ලෝක වෙළෙඳපොලේ තෙල් මිලේ ඇති වූ දැඩි උච්චාවචනයන් හේතුවෙන් එම සූත්‍රය ප්‍රායෝගිකව යොදාගැනීමට අපහසු තත්ත්වයක් පවතින බවද ඔහු සඳහන් කළේය.
  • මාධ්‍යවේදීන් නැවත නැවත කළ ප්‍රශ්න කිරීමේදී, ඇමැතිවරයා පැවසුවේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ මිල සූත්‍රය අනුව මිල සංශෝධනය කළ හැකි නමුත්, බොර තෙල් මිල ඩොලර් 70 සිට 130 දක්වා ඉහළ යාම වැනි විශාල වෙනස්වීම් වලදී එය ගැළපීම අපහසු බවයි.
  • එහෙත්, “මිල සූත්‍රය ක්‍රියාත්මකද?” යන ප්‍රශ්නයට පිළිතුරු දීමේදී, එය ක්‍රියාත්මක බව පවසමින්, පසුගිය සංශෝධන සූත්‍රයට අනුව සිදු නොවූ බවද ඔහු ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අප්‍රේල් 1 වැනිදා ඉන්ධන මිල වැඩිවීමක් සිදු නොවන බව කී හෙතෙම ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක බව ද කීය.

ලෝක වෙළෙඳපොලේ තෙල් මිලේ ඇති වූ දැඩි උච්චාවචනයන් හේතුවෙන් එම සූත්‍රය ප්‍රායෝගිකව යොදාගැනීමට අපහසු තත්ත්වයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍යවේදීන් නැවත නැවත කළ ප්‍රශ්න කිරීමේදී, ඇමැතිවරයා පැවසුවේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ මිල සූත්‍රය අනුව මිල සංශෝධනය කළ හැකි නමුත්, බොර තෙල් මිල ඩොලර් 70 සිට 130 දක්වා ඉහළ යාම වැනි විශාල වෙනස්වීම් වලදී එය ගැළපීම අපහසු බවයි.

එහෙත්, “මිල සූත්‍රය ක්‍රියාත්මකද?” යන ප්‍රශ්නයට පිළිතුරු දීමේදී, එය ක්‍රියාත්මක බව පවසමින්, පසුගිය සංශෝධන සූත්‍රයට අනුව සිදු නොවූ බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශයන් හේතුවෙන්, ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳ අපැහැදිලිභාවයක් ඇති බව පෙනී යයි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...