ලාංකීය මුස්ලිම් ජනතාවගේ නාද කලා හා ගීත සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණයක් වන, නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය කළ ''Minarets'' වාර්තා චිත්‍රපටයේ ප්‍රදර්ශන කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව, ඔක්තෝබර් 9, 10, 11 සහ 12 යන දිනවල දී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ එම දිනයන් හවස 4.30ට කොළඹ, PVR සිනමාශාලාවේ දී ය.

ප්‍රවේශ පතක මිල රුපියල් 1000 කි.

Minarets ජනවාර්ගික අධ්‍යනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය හා එක්ව ශ්‍රී ලාංකික ප්‍රසාංගික කලා අධ්‍යන කේන්ද්‍රය ඉදිරිපත් කිරීමකි.

387052537 815534903912005 1311584241845309725 n සබැඳි පුවත් :

ලාංකීය මුසල්මානුවන් ගේ නාද කලාවේ ශේෂ වූ තැන් සොයායන Minarets
 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්