ජනවාරි මාසයේ මැද දී පටන් ගන්නා අපගේ සිනමා පන්තියට අපි ඔබට ආරාධනා කරන්නෙමු.


එහිදී, සිනමාව හරහා මිනිසුන්ගෙන් ඉගෙන ගන්නා දෙය ඉගෙන ගනිමු. ඇසුරු කරන්නට අනෙකෙක් නැති සමාජයක තිරයක් මත ප්‍රක්ෂේපණය වන යථාර්ථය ප්‍රබන්ධයක් බවත්, එය ජීවිතයට වඩා ලස්සන, බුද්ධිමත් බවත් ඉගෙන ගනිමු.

අපගේ පන්තියේ දී චිත්‍රපටයක් සෑදීමට යොදා ගන්නා කැමරා උපකරණ, ආලෝක උපකරණ සහ තවත් තාක්ෂණික උපකරණ ක්‍රියා කරවන ආකාරය පිළිබඳව උගන්වන්නේ නැත.

ආයතනයේ උසස් වීමකට අදාළ කර ගත හැකි ඩිප්ලෝමා සහතික නිකුත් කිරීමේ බලය ද අපට නැත.

නමුත්, අපේ සිනමා පන්තියට සහභාගි වූ අය අපගේ යුගයේ දී ජීවත් වීමට බහුතර දෙනා තෝරා ගන්නා ජීවිතය වන මළගිය ප්‍රාණියෙකු [Living-Dead]නොවනු ඇත.

එබැවින්, අපේ පන්තියේ නම "අසන්තතික සිනමාව සහ අලුත් ජීවිතය යි".

zdfwer3r
(Vasantha Wakkumbura ෆේස්බුක් පිටුවෙන් ..)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්