පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු වන රන්දික රාජපක්ෂ විසින් රචිත ‘‘ඒ කොටුවත් හතරැස්’’ නමැති කාව්‍ය සංග්‍රහය මාර්තු මස 07 වන දින
සවස 05.00ට පේරාදෙණිය විශ්වවිද්‍යාලීය සරච්චන්ද්‍ර එළිමහන් රංග පිඨයේ දී ජනගතකෙරේ.

migara මිගාර බමුණුසිංහ සහ සුදත් ලියනගේ
මෙදින, මිගාර බමුණුසිංහ සහ සුදත් ලියනගේ සම්බන්ධවන හිටිවන කවි සංවාදයක් ද පැවැත් වේ.
 
kotu 6

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්