ආචාර්ය නන්දා මාලිනි සහ මහාචාර්ය සුනිල් ආරියරත්න ''ලන්ඩන්කවි උපහාර කලාපය'' මුද්‍රිත පිටපත එළිදැක්වීම, මාර්තු 7 වැනිදා සිදු කිරීමට

නියමිත ය. 

ඒ 7 වැනිදා සවස 3 ට කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී ය.

ආචාර්ය නන්දා මාලිනි සහ මහාචාර්ය සුනිල් ආරියරත්න එදින වැඩසටහනට එක්වීමට නියමිත අතර එදින දේශනය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, හිටිවන කවි දෙබස් එල්ලාවල ආනන්ද කුලතිලක සහ කඩවත තේජා ගම්මන විසිනි.  

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කැලුම් ශ්‍රීමාල් ය.

එදිනට එක්වන මෙන් ඔබ සැමට ආරාධනා!

 

image 3

 
උපහාර කලාපයට කවි ලියූ කවි කිවිඳියන්ගේ නාම ලේඛනය මෙතනින්  
 
landan kavi

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්