The Leader News
BREAKING
Top Ad
පුවත්

QR කේතයේ ගෞරවය කාටද? – කංචන විජේසේකර කියයි

T

The Leader Desk

March 16, 2026 • 2:29 PM

QR කේතයේ ගෞරවය කාටද? – කංචන විජේසේකර කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ICTA ආයතනයේ ජයන්ත ද සිල්වා, Dialog Axiata හි සුපුන් වීරසිංහ, Millennium IT හි ශෙවන් ගුණතිලක යන පුද්ගලයන්ට සහ ඔවුන්ගේ කණ්ඩායම්වලට බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
  • ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය X (ටුවිටර්) ගිණුමට පණිවිඩයක් එක් කරමින්ය.
  • තමන් සමඟ පැවැති පළමු හමුවෙන් සති දෙකක් ඇතුළතම මෙම වේදිකාව සංවර්ධනය කිරීමට එම කණ්ඩායම් සමත් වූ බවද හිටපු අමාත්‍ය විජේසේකර සඳහන් කරයි.
  • එමෙන්ම මාසයක කාලයක් තුළ එය රජයට කිසිදු වියදමක් නොමැතිව ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවද ඔහු පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ICTA ආයතනයේ ජයන්ත ද සිල්වා, Dialog Axiata හි සුපුන් වීරසිංහ, Millennium IT හි ශෙවන් ගුණතිලක යන පුද්ගලයන්ට සහ ඔවුන්ගේ කණ්ඩායම්වලට බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය X (ටුවිටර්) ගිණුමට පණිවිඩයක් එක් කරමින්ය.

තමන් සමඟ පැවැති පළමු හමුවෙන් සති දෙකක් ඇතුළතම මෙම වේදිකාව සංවර්ධනය කිරීමට එම කණ්ඩායම් සමත් වූ බවද හිටපු අමාත්‍ය විජේසේකර සඳහන් කරයි.

එමෙන්ම මාසයක කාලයක් තුළ එය රජයට කිසිදු වියදමක් නොමැතිව ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවද ඔහු පෙන්වා දෙයි.

මෙම QR කේත පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් බොහෝ පාර්ශවයන්ගේ සහාය සහ කැපවීම ලැබුණු බවද එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

kanchana X

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...