The Leader News
BREAKING
Top Ad
පුවත්

බේකරිවලටත් QR පොල්ලක් !

T

The Leader Desk

March 17, 2026 • 4:40 AM

බේකරිවලටත් QR පොල්ලක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බේකරි ක්ෂේත්‍රයේ උඳුන් බොහොමයක් ක්‍රියාත්මක වන්නේ ඩීසල්වලින් බවත්, අනෙකුත් ක්ෂේත්‍රවල විවිධ පාර්ශ්වයන් සඳහා රජය මගින් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේද සකස් කළ ද බේකරි හිමියන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බවත් ඔහු කීවේය.
  • මේ සඳහා නිසි පිළියමක් ඉදිරියේදී රජය මගින් ලබා නොදෙන්නේ නම් එයින් ද අපහසුතාවට පත් වන්නේ ජනතාව බවත්, බේකරි නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකිව හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් ඔහු කියා සිටියේය.
  • මේ සඳහා රජයේ විසඳුම කුමක්ද යන්න පිළිබඳ විමසීම සඳහා වෙළෙඳ, වාණිජ, සමූපකාර සහ ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට කිහිප වරක් උත්සාහ කළද එය ව්‍යර්ථ විය.
අකුරු ප්‍රමාණය (Font Size):


බේකරි ක්ෂේත්‍රයේ උඳුන් බොහොමයක් ක්‍රියාත්මක වන්නේ ඩීසල්වලින් බවත්, අනෙකුත් ක්ෂේත්‍රවල විවිධ පාර්ශ්වයන් සඳහා රජය මගින් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේද සකස් කළ ද බේකරි හිමියන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බවත් ඔහු කීවේය.

මේ සඳහා නිසි පිළියමක් ඉදිරියේදී රජය මගින් ලබා නොදෙන්නේ නම් එයින් ද අපහසුතාවට පත් වන්නේ ජනතාව බවත්, බේකරි නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකිව හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් ඔහු කියා සිටියේය.

මේ සඳහා රජයේ විසඳුම කුමක්ද යන්න පිළිබඳ විමසීම සඳහා වෙළෙඳ, වාණිජ, සමූපකාර සහ ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට කිහිප වරක් උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

( aruna | හේෂාර සේනාල් සෝමරත්න)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...