The Leader News
BREAKING
Top Ad
පුවත්

බදාදා බස් කෝච්චිවලටත් සීමා - QR ගැටළු විසඳමින් ඉන්නේ

T

The Leader Desk

March 17, 2026 • 9:45 AM

බදාදා බස් කෝච්චිවලටත් සීමා - QR ගැටළු විසඳමින් ඉන්නේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව දෛනික ජාතික ප්‍රවාහන සේවාවන් සීමා කිරීමට සිදුවන බවත් ඔහු අවධාරණය කළේය.
  • මෙම තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය සේවකයන්ට අඛණ්ඩව දින තුනක් සේවයෙන් තොරව සිටීම වැළැක්වීම සඳහා බවද ඔහු පැවසීය.
  • එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පෞද්ගලික අංශයද ඒ අනුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු කියා සිටියේය.
  • අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදෙන අය පවා තනි වාහන භාවිත කිරීම වෙනුවට සමූහ ප්‍රවාහන සේවා භාවිත කිරීම සුදුසු බවද ඔහු අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව දෛනික ජාතික ප්‍රවාහන සේවාවන් සීමා කිරීමට සිදුවන බවත් ඔහු අවධාරණය කළේය.

මෙම තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය සේවකයන්ට අඛණ්ඩව දින තුනක් සේවයෙන් තොරව සිටීම වැළැක්වීම සඳහා බවද ඔහු පැවසීය.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පෞද්ගලික අංශයද ඒ අනුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු කියා සිටියේය.

අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදෙන අය පවා තනි වාහන භාවිත කිරීම වෙනුවට සමූහ ප්‍රවාහන සේවා භාවිත කිරීම සුදුසු බවද ඔහු අවධාරණය කළේය.
 
QR ලියාපදිංචිය පැයට 30,000ක් 

පැයකට සමාන්‍යයෙන් 30,000කට ආසන්න පිරිසක් QR කේතයට ලියාපදිංචි වෙමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස  සඳහන් කළේය.

QR  පද්ධතියේ තාක්ෂණික ගැටලු පිළිබඳ අවබෝධයෙන්ම මෙම ක්‍රියාවලිය ආරම්භ කළ බවද ඔහු පැවසීය.

ඉන්ධන හල් සියල්ල වසා දමා QR  පද්ධතිය සකස් කිරීම කළහොත් ප්‍රධාන අරමුණු වලට බාධා ඇතිවන බවද ඔහු පැහැදිලි කළේය.

කලින් ලියාපදිංචි කළ වාහන හා අංක එකසේ පවතින අවස්ථාවල කිසිදු ගැටලුවක් නොමැතිව පද්ධතිය භාවිත කළ හැකි බවද ඔහු කියා සිටියේය.

එසේම වාහන අංක වෙනස් කිරීම, නව වාහන ලියාපදිංචි කිරීම සහ හිමිකාරීත්වය මාරු කිරීම සම්බන්ධ ගැටලුද මේ වන විට විසඳමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.    
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...