පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව නැගී එන ජාතිවාදී රැල්ලට හරස්ව යමින් මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කාර දඹර අමිල ස්වාමීන් වහන්සේයි.
“ආගමික අර්ථයෙන් හෝ තමන්ට ඉවසන්න බැරි කමින් රෙද්ද ගලවන්න කියනවානම්, ඒක වැරදියි,” යයි උන්වහන්සේ ප්‍රකාශ කළේ කොළඹ කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති ත්‍රස්තවාදය, අන්තවාදය හා පුරවැසි වගකීම සම්මන්ත්‍රණය අමතමිනි.
සියලු පුද්ගලයන්ට තම අනන්‍යතාව රැකගැනීමට ඇති අයිතියට ගරු කිරීමට පුරුදු විය යුතු වග පැවසු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ “අපි වගේ වෙයන් උඹ” කියා සංහිඳියාව හා සාමය ඇතිකළ නොහැකි බව කියා සිටියහ.
“ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවේ” යි මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය එරෙහිව මතුව ඇති විරෝධයට දොස් නැගූ උන්වහන්සේ “ඇත්ත නම් ඕනේ වෙලාවක කියන්න පුළුවන් වෙන්න ඕනේ,” යි කියා සිටියහ.
(gagana.lk )
ආගමික හේතු දක්වා “රෙද්ද ගලවන්න අයිතියක් නැහැ” (VIDEO)
T
The Leader Desk
May 23, 2019 • 2:48 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව නැගී එන ජාතිවාදී රැල්ලට හරස්ව යමින් මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කාර දඹර අමිල ස්වාමීන් වහන්සේයි.
- “ආගමික අර්ථයෙන් හෝ තමන්ට ඉවසන්න බැරි කමින් රෙද්ද ගලවන්න කියනවානම්, ඒක වැරදියි,” යයි උන්වහන්සේ ප්‍රකාශ කළේ කොළඹ කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති ත්‍රස්තවාදය, අන්තවාදය හා පුරවැසි වගකීම සම්මන්ත්‍රණය අමතමිනි.
- සියලු පුද්ගලයන්ට තම අනන්‍යතාව රැකගැනීමට ඇති අයිතියට ගරු කිරීමට පුරුදු විය යුතු වග පැවසු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ “අපි වගේ වෙයන් උඹ” කියා සංහිඳියාව හා සාමය ඇතිකළ නොහැකි බව කියා සිටියහ.
- “ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවේ” යි මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය එරෙහිව මතුව ඇති විරෝධයට දොස් නැගූ උන්වහන්සේ “ඇත්ත නම් ඕනේ වෙලාවක කියන්න පුළුවන් වෙන්න ඕනේ,” යි කියා සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


