The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●
Top Ad
පුවත්

'Walk For Peace' ජාත්‍යන්තර සාම පාගමන අප්‍රේල් 21 ඇරඹේ

T

The Leader Desk

April 16, 2026 • 9:14 AM

'Walk For Peace' ජාත්‍යන්තර සාම පාගමන අප්‍රේල් 21 ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ ආශිර්වාදය හා නායකත්වය යටතේ පැවැත්වෙන මෙම මහා පාගමන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද පූජනීය බෝධි අංකුරයක් ද වැඩම කරවමින් ආරම්භ වීමට නියමිතය.
  • එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පූර්ණ ආරක්ෂාව සහ සහාය මැද ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් මෙම සාම පාගමන හා අත්වැල් බැඳගෙන සිටී.
  • මෙම ජාතික වැදගත්කමකින් යුත් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ද්විත්ව දායකත්වයක් සපයයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ ආශිර්වාදය හා නායකත්වය යටතේ පැවැත්වෙන මෙම මහා පාගමන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද පූජනීය බෝධි අංකුරයක් ද වැඩම කරවමින් ආරම්භ වීමට නියමිතය.

මෙම ජාතික වැදගත්කමකින් යුත් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ද්විත්ව දායකත්වයක් සපයයි. එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පූර්ණ ආරක්ෂාව සහ සහාය මැද ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් මෙම සාම පාගමන හා අත්වැල් බැඳගෙන සිටී.

සාමයේ පණිවිඩය ද රැගෙන යන මෙම පාගමන අතරතුර ශ්‍රී ලංකාවටම අනන්‍ය වූ බෞද්ධ උරුමයන්, දේශීය සාම්ප්‍රදායික ශිල්ප සහ විවිධ කලා විශේෂාංග ජනගත කිරීමටත්, ඒ හරහා අපේ රටේ සංස්කෘතික වටිනාකම ලොවට විදහා දැක්වීමටත් සංවිධායක මණ්ඩලය අපේක්ෂා කරයි.

 

 p1

p2
p3

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...