''කැනඩාවේ ජීවත් වෙන ඕනම කෙනෙකුට ලයිසන් එකක් අරගෙන

තමන්ගේ ගෙදර ගංජා පැල 4 වෙනකන් වවා ගන්න පුලුවන්කම තියනවා. ''

''කැනඩාව ඇතුළෙ විකුණන්න පුළුවන් කැනඩාවේ වවන ගංජා විතරයි.''

''ලෝකෙ මොන රටකින් වත් මෙහෙට ගංජා ගෙනත් විකුණන්න බෑ.''

මේවනවිට කැනඩාවේ පදිචියට ගොස් සිටින මාධ්‍යවේදී නිශාද් උපේන්ද්‍ර Life in Canada නමින් යු ටියුබ් නාලිකාවක් ආරම්භකර ඇති අතර  කැනඩාවේ ගංජා වගාව සම්බන්ධයෙන් ඔහු විසින් කරනු ලැබූ විශේෂ වැඩසටහනක වීඩියෝව මෙතනින්.

   

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්