පුවත්
Showing page 114 of 1770 (26,536 articles)

ජන සන්නිවේදන විෂයයේ පුරෝගාමී විද්වත් මහාචාර්ය විමල් දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි!
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන සන්නිවේදන ආචාර්යවරයා සහ ආසියානු සන්නිවේදන න්‍යායේ ප්‍රමුඛ පයනියරවරයෙකුගේ නික්ම යාම

වසර 15ක සටනට තීන්දුවක්: ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 සාක්ෂි දීමට අධිකරණයෙන් නියෝග!
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි දීමට අවසර

'ජනතාවගේ සැබෑ පීඩනය නොදැන ආර්ථිකය හසුරුවන්න බෑ' - ඒකාබද්ධ සෞඛ්‍ය සමුළුවේදී දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්!
දරිද්‍රතා රේඛාව, රාජ්‍ය අංශයේ පුරප්පාඩු සහ ජනතාව මත පැටවෙන ආර්ථික පීඩනය පිළිබඳව වෘත්තීය සමිති නායකයින්ගෙන් විග්‍රහයක්

ඉන්දු - ශ්‍රී ලංකා මූලෝපායික සාකච්ඡා අතරතුර පළාත් සභා මැතිවරණය ගැන ඉන්දියාවෙන් යළිත් මතක් කිරීමක්!
ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රිගේ කොළඹ සංචාරයේදී ආර්ථික, සංවර්ධන හා ආරක්ෂක ක්ෂේත්‍ර පිළිබඳව පුළුල් අවධානයක්

ගෙවීම් කළත් භාණ්ඩ නෑ: අමෙරිකානු ඩොලර් මිලියන 18ක විදේශ විනිමය අහිමි වූ ගනුදෙනු ගැන පරීක්ෂණ යළි ඇරඹෙයි!
ඔස්ට්‍රේලියානු කිරිදෙනුන් සහ චීන කාබනික පොහොර ආනයනය වෙනුවෙන් සිදුකළ ඩොලර් මිලියන 17.79ක ගෙවීම් පිළිබඳව විශේෂ අවධානය

අශ්වයන් සැරිසරන ඩෙල්ෆ් දූපත ශ්‍රී ලංකාවේ ප්‍රථම 'හරිත සංචාරක පාරාදීසය' කිරීමට සැළසුම්!
ලන්දේසි යුගයේ ඓතිහාසික නටබුන් සහ වනාන්තර අශ්වයන් සහිත පරිසර පද්ධතිය සුරකිමින් යටිතල පහසුකම් නැංවීමට පියවර

දූෂණ විරෝධී පනත් සංශෝධනවලින් බලාත්මක නීති දුර්වල නොකරන්න: 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් රජයට ඉල්ලීමක්!
වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ වගකීම සහ විනිවිදභාවය අවම වන සංශෝධන පිළිබඳව සිවිල් සමාජයේ දැඩි අවධානය

බන්ධනාගාර කිහිපයකම නොසන්සුන්තාවන්: තිදෙනෙකු මරුට; 24කට වැඩි පිරිසක් රෝහල්ගත කෙරේ!
කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට වෙඩි තැබීම් - දෙදෙනෙකු ජීවිතක්ෂයට; රත්නපුර රෝහලට 13ක්

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු නඩුව: අලුත් පනත හමුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාවරය අභියාචනාධිකරණයෙන් විමසයි!
ක්‍රීඩකයන් 'ස්වාධීන සේවා සම්පාදකයන්' (ISP) ලෙස අලුත් සංශෝධනයෙන් හඳුන්වා දී ඇතැයි පෙත්සම්කාර පාර්ශ්වයෙන් තර්ක

EPF සහ ETF එකතු කිරීමේ කැබිනට් තීන්දුව හමුවේ වෘත්තීය සමිතිවලින් ප්‍රබල විරෝධයක්!
සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකු පාලනයෙන් ඉවත් කිරීමට එරෙහිව ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවෙන් කොළඹදී මාධ්‍ය හමුවක්

රිතූ ආකර්ෂාගෙන් ලේක්හවුස් ආයතනයට රුපියල් කෝටි 10ක එන්තරවාසියක්!
* හිටපු ඇමතිවරයෙකුගේ මූල්‍ය ගනුදෙනුවකට සම්බන්ධ කළ අසත්‍ය පුවතකින් කීර්තිනාමයට හානි වූ බවට චෝදනා

පාලන මිල ඉක්මවා සහල් සැපයූ ‘නිව් රත්න සහල්’ සමාගමට ලක්ෂ 10ක දඩයක්!
පාරිභෝගික අධිකාරියේ නඩුවකට අදාළව පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තීන්දුවක්

සිරකාර මනුෂ්‍යයන්ගේ මරණ ගැන හෙව්වොත් ‘අඩි හයක් පොලොව යටට’
නීතිඥ සේනක පෙරේරා සහ සුදේශ් නන්දිමාල් වෙත පැමිණි මරණ තර්ජනාත්මක ලිපි දෙකක් ගැන බොරැල්ල පොලිසියට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි

නව මැගසින් බන්ධනාගාරයේ රාත්‍රී නොසන්සුන්තාව පාලනයට: රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාරවලට!
* සිරමැදිරි අගුළු කඩා පිටතට ආ රැඳවියන් පාලනය කිරීමට විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව කැඳවයි

කුරුවිට බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්: තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාරයක්!
ඊයේ රාත්‍රියේ හටගත් නොසන්සුන්තාව අද උදෑසන යළිත් උත්සන්න වී රෝහල් පරිශ්‍රයටත් හානි

