The Leader News
BREAKING
තේ මිල රුපියලෙන් නැග්ගට ඩොලර් ආදායම පහළට●අනෝජන්ගේ ජීවිතය රැකගන්න සවුදියේ විශේෂ සාකච්ඡා!●කලාපීය බල අරගලය සහ පැවැත්ම : ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති යථාර්ථ(ය) | Athulasiri Samarakoon●වැලිගම W 15 හෝටල් වෙඩි තැබීම: හිටපු පොලිස්පති ඇතුළු නවදෙනාට මහාධිකරණයේදී අධිචෝදනා●කොළඹ වරාය ඉන්දියන් සාගරයේ බල කේන්ද්‍රයක් වෙයි●කොරියාවේ විවාහ රැල්ල වෙනස් වෙයි: මනාලිය වැඩිමල්!●පාස්කු විමර්ශන: බුද්ධි නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ්●අනාවරණය වූ තොරතුරු මත අත්අඩංගුවට ගැනීම් සිදුකළා - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි.●රුමේෂ් තරංගගේ නමින් පැතිරෙන ලෝක සම්මාන පුවතේ ඇත්ත●ඥානසාර හිමියන්ගේ මාස 9ක සිරදඬුවම මහාධිකරණයෙන් තහවුරු කෙරේ●

පුවත්

Showing page 115 of 1715 (25,711 articles)

'CID එක මගේ ළමයි පස්සෙන් එනවා!' - සුරේෂ් සලෙයිගේ බිරිඳගෙන් හදිසි පැමිණිල්ලක්
පුවත්

'CID එක මගේ ළමයි පස්සෙන් එනවා!' - සුරේෂ් සලෙයිගේ බිරිඳගෙන් හදිසි පැමිණිල්ලක්

17ක දියණිය සහ පුතා හොස්පිට්ල් එකේදී වීඩියෝ කළ CID නිලධාරියාගේ පින්තූරයත් එළියට

The Leader Desk4 months ago
වසර 65ක කැස්ත්‍රෝ සමාජවාදය අවසන්: කියුබාව චීන-වියට්නාම ආර්ථික මොඩලයට මාරු වෙයි!
පුවත්

වසර 65ක කැස්ත්‍රෝ සමාජවාදය අවසන්: කියුබාව චීන-වියට්නාම ආර්ථික මොඩලයට මාරු වෙයි!

පියවර 176ක ඓතිහාසික පනත සම්මතයි; පෞද්ගලික අංශයට සහ විදේශ ආයෝජනවලට දොරටු විවෘත වේ

The Leader Desk4 months ago
සජිත් - රනිල් 'රහස් හමුව' පිටුපස ඇති ඇත්ත නැත්ත: දේශපාලන කරළිය උණුසුම් කළ සාකච්ඡාවේ ඇතුළාන්තය
පුවත්

සජිත් - රනිල් 'රහස් හමුව' පිටුපස ඇති ඇත්ත නැත්ත: දේශපාලන කරළිය උණුසුම් කළ සාකච්ඡාවේ ඇතුළාන්තය

මව්රට සහ ලංකාලෝකය හමුවක් ගැන කියද්දී එජාපය සහ සජබ ජ්‍යෙෂ්ඨයෝ නිහඬ වෙති

The Leader Desk4 months ago
'CID එකට මාව ආපහු යවන්න එපා!' - රෝහලට ආ මහේස්ත්‍රාත් ගෙන් සුරේෂ් සලෙයි ඉල්ලයි
පුවත්

'CID එකට මාව ආපහු යවන්න එපා!' - රෝහලට ආ මහේස්ත්‍රාත් ගෙන් සුරේෂ් සලෙයි ඉල්ලයි

සිදුකෙරෙන ශාරීරික හා මානසික වධහිංසා ගැන හිටපු බුද්ධි ප්‍රධානියාගෙන් බරපතළ හෙළිදරව්වක්

The Leader Desk4 months ago
නීතිය මහජනයාට විතරද? යාපනයේ රාජ්‍ය ගොඩනැගිලි 90%ක්ම හොරපාරෙන්!
පුවත්

නීතිය මහජනයාට විතරද? යාපනයේ රාජ්‍ය ගොඩනැගිලි 90%ක්ම හොරපාරෙන්!

පළාත් පාලන නීති උඩුයටිකුරු කළ රාජ්‍ය ආයතනවලට එරෙහිව දැඩි පියවර - තියාගරාජා නිරෝෂ්ගෙන් අවසන් නිවේදනයක්

The Leader Desk4 months ago
ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ජවිපෙ මූලස්ථානයට: ටිල්වින් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ ඇතුළාන්තය
පුවත්

ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ජවිපෙ මූලස්ථානයට: ටිල්වින් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ ඇතුළාන්තය

නව තාක්ෂණය, නිවාස ව්‍යාපෘති සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' ගැන ඉන්දියාවෙන් විශේෂ යෝජනා

The Leader Desk4 months ago
AI යුගයේ ලෙඩ බලන දොස්තරලාට සෞඛ්‍ය ඇමැතිගෙන් තද අවවාදයක්!
පුවත්

AI යුගයේ ලෙඩ බලන දොස්තරලාට සෞඛ්‍ය ඇමැතිගෙන් තද අවවාදයක්!

"තාක්ෂණය ඕනෑ, හැබැයි ලෙඩාට ඕනෑ මිනිස්කමයි" - පවුලේ වෛද්‍යවරුන්ගේ 51 වැනි සැසියේදී අනාවරණය වූ ඇත්ත

The Leader Desk4 months ago
77 වැනි උපන්දිනයදා ගෝඨාභයට එරෙහිව යළිත් දේශපාලන දඩයමක්?
පුවත්

77 වැනි උපන්දිනයදා ගෝඨාභයට එරෙහිව යළිත් දේශපාලන දඩයමක්?

අත්අඩංගුවට ගැනීමේ රහසිගත සූදානමක්; පැරණි නඩු දූවිලි අවුස්සමින් දේශපාලන බලපෑම් ඉහළට

The Leader Desk4 months ago
සාමාන්‍ය පෙළ 2025: 225,748ක් උසස් පෙළට යද්දී 7,419ක් බිංදුවට වැටෙයි
පුවත්

සාමාන්‍ය පෙළ 2025: 225,748ක් උසස් පෙළට යද්දී 7,419ක් බිංදුවට වැටෙයි

ගණිතය සහ විද්‍යාව ඉහළට; පළාත් අතර දැවැන්ත පරතරයක්

The Leader Desk4 months ago
ආසන පටි නීතිය අද සිට අකුරටම: සහන කාලය අවසන්, නීතිය කඩ කළහොත් දඩ
පුවත්

ආසන පටි නීතිය අද සිට අකුරටම: සහන කාලය අවසන්, නීතිය කඩ කළහොත් දඩ

දිවයින පුරා මාරක රථවාහන අනතුරු ඉහළ යාම වැළැක්වීමේ පියවරක් ලෙස, මීට පෙර හඳුන්වා දුන් ආසන පටි (Seat Belt) පැළඳීමේ නීතිය අද (20) සිට දැඩිව බලාත්මක කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ රථවාහන පොලිසිය පියවර ගෙන තිබේ.

The Leader Desk4 months ago
භාණ්ඩාගාරයේ කෝටි 75ක ඩිජිටල් මංකොල්ලය: විගණකාධිපතිගෙන් අද (20) හදිසි විගණනයක්; රජයේ ණය ගෙවන පද්ධතිය අනතුරක!
පුවත්

භාණ්ඩාගාරයේ කෝටි 75ක ඩිජිටල් මංකොල්ලය: විගණකාධිපතිගෙන් අද (20) හදිසි විගණනයක්; රජයේ ණය ගෙවන පද්ධතිය අනතුරක!

ඔස්ට්‍රේලියාවට යවන්න තිබුණු ඩොලර් මිලියන 2.5ක් හොරු අරන්; මුදල් අමාත්‍යාංශයේ 4කගේ වැඩ තහනම්

The Leader Desk4 months ago
ලෝකෙ තෙල් මිල බිමට වැටුණත් ලංකාවේ ෂෙඩ්වල මිල අඩු නොවන්නේ ඇයි?
පුවත්

ලෝකෙ තෙල් මිල බිමට වැටුණත් ලංකාවේ ෂෙඩ්වල මිල අඩු නොවන්නේ ඇයි?

ඇමෙරිකා-ඉරාන සාමයෙන් ලෝක තෙල් වෙළඳපොළ නිවුණත් ලංකාවේ පැට්‍රල් තවමත් 434යි; ඩීසල් 407යි

The Leader Desk4 months ago
ලංකාවේ රබර් වැවිල්ලට ලොකු හෙණගෙඩියක්: ඩොලර් කෝටි ගණනින් හෙව්වත් රබර් වතු අනතුරක!
පුවත්

ලංකාවේ රබර් වැවිල්ලට ලොකු හෙණගෙඩියක්: ඩොලර් කෝටි ගණනින් හෙව්වත් රබර් වතු අනතුරක!

ජනාධිපති අනුරගේ ආණ්ඩුවට කම්කරු සුබසාධනය සහ අපනයන තරඟය සමබර කිරීමේ ලොකුම පරීක්ෂණය

The Leader Desk4 months ago
ආණ්ඩුවේ බදු දැලට සල්ලි වැස්සක්: මුල් මාස 6 තුළ ආදායම් වාර්තා බිඳ හෙලයි, හැබැයි ඉස්සරහට අනතුරක්!
පුවත්

ආණ්ඩුවේ බදු දැලට සල්ලි වැස්සක්: මුල් මාස 6 තුළ ආදායම් වාර්තා බිඳ හෙලයි, හැබැයි ඉස්සරහට අනතුරක්!

දේශීය ආදායම්, රේගු සහ සුරාබදු ආයතන තුනෙන්ම බලාපොරොත්තු නොවූ සුපිරි ආදායමක්

The Leader Desk4 months ago
සලේ, යෝෂිත සහ සුගීෂ්වර අස්සේ යටගිය ‘දිත්වා’ ඛේදවාචකය: මාතලේ පල්ලම ගම තාමත් අනාථයි! (වීඩියෝ)
පුවත්

සලේ, යෝෂිත සහ සුගීෂ්වර අස්සේ යටගිය ‘දිත්වා’ ඛේදවාචකය: මාතලේ පල්ලම ගම තාමත් අනාථයි! (වීඩියෝ)

ජනාධිපති කෝටි 58ක් වෙන් කළත් නිලධාරීන් නිසා වැඩ නන්නත්තාරයි; මාස 7ක් ගිහිල්ලත් හැදුණේ ගෙවල් 4යි, පාලම් 2යි.

The Leader Desk4 months ago