The Leader News
BREAKING
වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සඟවපු දෙදෙනාට වසර 10ක සිරදඬුවම්●මොනතරම් රංගයේ නිපුණ වුණත් නිරුවත් චරිතයක් කරන්න තරම් මම එඩිතර නෑ - සබීතා පෙරේරා●තේ මිල රුපියලෙන් නැග්ගට ඩොලර් ආදායම පහළට●අනෝජන්ගේ ජීවිතය රැකගන්න සවුදියේ විශේෂ සාකච්ඡා!●කලාපීය බල අරගලය සහ පැවැත්ම : ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති යථාර්ථ(ය) | Athulasiri Samarakoon●වැලිගම W 15 හෝටල් වෙඩි තැබීම: හිටපු පොලිස්පති ඇතුළු නවදෙනාට මහාධිකරණයේදී අධිචෝදනා●කොළඹ වරාය ඉන්දියන් සාගරයේ බල කේන්ද්‍රයක් වෙයි●කොරියාවේ විවාහ රැල්ල වෙනස් වෙයි: මනාලිය වැඩිමල්!●පාස්කු විමර්ශන: බුද්ධි නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ්●අනාවරණය වූ තොරතුරු මත අත්අඩංගුවට ගැනීම් සිදුකළා - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි.●

පුවත්

Showing page 117 of 1715 (25,712 articles)

අපනයනකරුවන්ගේ ඩොලර්වලට මහ බැංකුවෙන් වැටක්: අලුත් විදේශ විනිමය නීතිය නිසා බිස්නස් ලෝකය කැළඹෙයි!
පුවත්

අපනයනකරුවන්ගේ ඩොලර්වලට මහ බැංකුවෙන් වැටක්: අලුත් විදේශ විනිමය නීතිය නිසා බිස්නස් ලෝකය කැළඹෙයි!

ඩොලර් උපයන ගමන් අමුද්‍රව්‍ය ගේන්න තමන්ගේම සල්ලි පාවිච්චි කරන්න බැරි වීමේ අර්බුදයක්

The Leader Desk4 months ago
වෙඩි පිටියේ උණුසුම: කල්පිටි සිද්ධිය ගැන ගුවන් හමුදාවෙන් විශේෂ පරීක්ෂණයක්
පුවත්

වෙඩි පිටියේ උණුසුම: කල්පිටි සිද්ධිය ගැන ගුවන් හමුදාවෙන් විශේෂ පරීක්ෂණයක්

ආරක්ෂක අංශ සහ පොලිසිය අතර සිදුවන සුළු හෝ ගැටුම්කාරී තත්ත්වයන් රටේ ජාතික ආරක්ෂාවට සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියේ සහයෝගීතාවයට සෘජුවම බලපායි. කල්පිටිය ගුවන් හමුදා වෙඩි පිටියේදී සිදුවූ සිදුවීම එවැනි සංවේදී පසුබිමක් නිර්මාණය කර තිබේ.

The Leader Desk4 months ago
දරුවන් රැකීම රටේම වගකීමක්: වැසුණු පාසලක් ගොඩනැඟූ මහව ආදර්ශය
පුවත්

දරුවන් රැකීම රටේම වගකීමක්: වැසුණු පාසලක් ගොඩනැඟූ මහව ආදර්ශය

නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ ග්‍රාමීය පාසල් වැසී යාම දිගුකාලීන අර්බුදයක්ව පවතින පසුබිමක, මහජන මැදිහත්වීමෙන් නැවත පණ ගැන්වුණු පාසලක් රාජ්‍ය ආයෝජන සහිතව තවදුරටත් ශක්තිමත් කිරීම ධනාත්මක පූර්වාදර්ශයකි.

The Leader Desk4 months ago
විදේශ විනිමය කාන්දුවට වැට බඳී: ආනයන ගෙවීම් සඳහා නව දැඩි රෙගුලාසි ක්‍රියාත්මකයි
පුවත්

විදේශ විනිමය කාන්දුවට වැට බඳී: ආනයන ගෙවීම් සඳහා නව දැඩි රෙගුලාසි ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාවෙන් පිටතට ගලායන විදේශ විනිමය වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව නිරීක්ෂණය කිරීම සඳහා රජය වහාම ක්‍රියාත්මක වන පරිදි නව නියාමන රෙගුලාසි මාලාවක් හඳුන්වා දී තිබේ.

The Leader Desk4 months ago
ඉන්දුනීසියාවේ ‘රන්වන් දැක්ම 2045’: ආර්ථික අර්බුදයෙන් ගොඩවීමට ශ්‍රී ලංකාවට ගත හැකි පාඩම් මොනවාද?
පුවත්

ඉන්දුනීසියාවේ ‘රන්වන් දැක්ම 2045’: ආර්ථික අර්බුදයෙන් ගොඩවීමට ශ්‍රී ලංකාවට ගත හැකි පාඩම් මොනවාද?

පැත්ෆයින්ඩර් පදනම (Pathfinder Foundation) සංවිධානය කළ තානාපතිවරුන්ගේ වටමේස සාකච්ඡාවේදී ඉන්දුනීසියානු තානාපතිනී දේවි ගුස්ටිනා තොබින්ග් (Dewi Gustina Tobing) මෙරට සංවර්ධනයට අදාළ වැදගත් කරුණු රැසක් අනාවරණය කළාය.

The Leader Desk4 months ago
කොළඹ වරායේ ‘නැගෙනහිර පර්යන්තය’ වෙනම සමාගමක් වෙයිද? ලෝක බැංකුව මැදිහත් වෙයි
පුවත්

කොළඹ වරායේ ‘නැගෙනහිර පර්යන්තය’ වෙනම සමාගමක් වෙයිද? ලෝක බැංකුව මැදිහත් වෙයි

වරාය සංවර්ධනයට නව මූල්‍ය ආකෘතියක්: රජය සහ ලෝක බැංකුව අතර තීරණාත්මක සාකච්ඡාවක්.

The Leader Desk4 months ago
UAE ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්: අරාබි ලෝකයේ පෙරළිකාර තීරණය
පුවත්

UAE ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්: අරාබි ලෝකයේ පෙරළිකාර තීරණය

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

The Leader Desk4 months ago
ඩෙංගු සටන: රෝහල් පද්ධතිය පීඩනයක; දේශපාලන පොරපිටියෙන් ඔබ්බට ගිය පුරවැසි වගකීම
පුවත්

ඩෙංගු සටන: රෝහල් පද්ධතිය පීඩනයක; දේශපාලන පොරපිටියෙන් ඔබ්බට ගිය පුරවැසි වගකීම

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන පසුබිමක, වසංගත පාලනය පිළිබඳ වගකීම දේශපාලන කරළියේ විවේචන අතකොළුවක්

The Leader Desk4 months ago
බිලියන 22,000ක අගාධයක්: හොර පාරේ ගිය රජයේ සල්ලි ගැන විගණනයෙන් ප්‍රබල හෙළිදරව්වක්!
පුවත්

බිලියන 22,000ක අගාධයක්: හොර පාරේ ගිය රජයේ සල්ලි ගැන විගණනයෙන් ප්‍රබල හෙළිදරව්වක්!

පසුගිය දශක දෙකක කාලය තුළ ලංකාවේ සිදුව ඇති දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සහ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳව විගණකාධිපතිවරයා විසින්

The Leader Desk4 months ago
වැටුප් දෙකක් සහ ‘ගෝඨාභයගේ ගිණුම’: සුගීෂ්වර බණ්ඩාර රිමාන්ඩ්
පුවත්

වැටුප් දෙකක් සහ ‘ගෝඨාභයගේ ගිණුම’: සුගීෂ්වර බණ්ඩාර රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂයේ මුදල් අවභාවිත කළ බවට වන චෝදනා මත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර

The Leader Desk4 months ago
ගෝඨාභයගේ ‘අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ’ පෙත්සම විභාගයට: අධිකරණයේදී දෙපාර්ශවය ගැටෙයි
පුවත්

ගෝඨාභයගේ ‘අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ’ පෙත්සම විභාගයට: අධිකරණයේදී දෙපාර්ශවය ගැටෙයි

පාස්කු ප්‍රහාර විමර්ශන මුල් කරගෙන තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ

The Leader Desk4 months ago
පාස්කු ප්‍රහාරයේ FBI සාක්ෂි රහසක්ද? එජාපය රජයෙන් ප්‍රශ්න කරයි
පුවත්

පාස්කු ප්‍රහාරයේ FBI සාක්ෂි රහසක්ද? එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

ප්‍රහාරයේ පූර්ණ FBI වාර්තා සහ සාක්ෂි මෙරට අධිකරණයට ලබාගැනීමට නව රජය පියවර නොගන්නේ මන්දැයි එක්සත් ජාතික පක්ෂය සෘජුවම ප්‍රශ්න කරයි.

The Leader Desk4 months ago
තෙල්, විදුලි බිල සහ පොලිය වහාම අඩු කළ හැකිද? රවී ගෙන් ජනපතිට විකල්ප ආර්ථික මාවතක්
පුවත්

තෙල්, විදුලි බිල සහ පොලිය වහාම අඩු කළ හැකිද? රවී ගෙන් ජනපතිට විකල්ප ආර්ථික මාවතක්

ගෝලීය දේශපාලන වෙනස්වීම්වල වාසිය වහාම ජනතාවට දිය යුතු බවට සහ බදු ප්‍රතිපත්තියේ අසාධාරණත්වය නිවැරදි කරන ලෙසට හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් විකල්ප යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි.

The Leader Desk4 months ago
පාස්කු විමර්ශනය දේශපාලන පොරපිටියක: ගම්මන්පිල සහ සිරිල් ගාමිණී පියතුමා මුහුණට මුහුණ
පුවත්

පාස්කු විමර්ශනය දේශපාලන පොරපිටියක: ගම්මන්පිල සහ සිරිල් ගාමිණී පියතුමා මුහුණට මුහුණ

විමර්ශනවල ප්‍රගතිය සහ පුද්ගල පත්වීම් මුල් කරගනිමින් පිවිතුරු හෙළ උරුමය සහ කතෝලික සභාව අතර වාග් සංග්‍රාමයක් උදෙසා පසුබිම සකස් වෙයි.

The Leader Desk4 months ago
ඩෙංගු මර්දනයේ 'රෝගීන් 10 සීමාව' ගැන නාමල්ගෙන් ප්‍රහාරයක් !
පුවත්

ඩෙංගු මර්දනයේ 'රෝගීන් 10 සීමාව' ගැන නාමල්ගෙන් ප්‍රහාරයක් !

ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය, පළාත් පාලන ආයතනවල වගකීම විවේචනයට ලක්වෙයි

The Leader Desk4 months ago