The Leader News
BREAKING
සුගීෂ්වරගේ නඩුව වෙනත් අධිකරණයකට යැවීමට ඉල්ලීමක්!●IMF මීළඟ වාරිකය: අයවැය සහ ඉන්ධන මිල සූත්‍රය තීරණාත්මක වෙයි●වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සඟවපු දෙදෙනාට වසර 10ක සිරදඬුවම්●මොනතරම් රංගයේ නිපුණ වුණත් නිරුවත් චරිතයක් කරන්න තරම් මම එඩිතර නෑ - සබීතා පෙරේරා●තේ මිල රුපියලෙන් නැග්ගට ඩොලර් ආදායම පහළට●අනෝජන්ගේ ජීවිතය රැකගන්න සවුදියේ විශේෂ සාකච්ඡා!●කලාපීය බල අරගලය සහ පැවැත්ම : ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති යථාර්ථ(ය) | Athulasiri Samarakoon●වැලිගම W 15 හෝටල් වෙඩි තැබීම: හිටපු පොලිස්පති ඇතුළු නවදෙනාට මහාධිකරණයේදී අධිචෝදනා●කොළඹ වරාය ඉන්දියන් සාගරයේ බල කේන්ද්‍රයක් වෙයි●කොරියාවේ විවාහ රැල්ල වෙනස් වෙයි: මනාලිය වැඩිමල්!●

පුවත්

Showing page 119 of 1715 (25,713 articles)

‘Ana Ocean’ ගල් අඟුරු නැව ගොඩබෑමකින් තොරවම ඉන්දියාවට යයි
පුවත්

‘Ana Ocean’ ගල් අඟුරු නැව ගොඩබෑමකින් තොරවම ඉන්දියාවට යයි

ගල් අඟුරු සැපයුම්කරුවන්ට මුදල් නෑ? භාණ්ඩාගාරය හිස්වීම නිසා ඉදිරි මාසයේදී දින 16ක දැවැන්ත විදුලි අර්බුදයක අවදානමක්!

The Leader Desk4 months ago
'CID රැඳවුමට වඩා රෝහලේදී මියයාමට කැමතියි' - සතිපතා නීතිඥ හමුවේදී හිටපු බුද්ධි ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්!
පුවත්

'CID රැඳවුමට වඩා රෝහලේදී මියයාමට කැමතියි' - සතිපතා නීතිඥ හමුවේදී හිටපු බුද්ධි ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්!

රජයේ PTA ප්‍රතිපත්තිය, අස්ගිරි ආනුභාවය සහ මානව හිමිකම් කොමිසමේ ප්‍රගතිය ගැන නීතිඥවරු සලේව දැනුවත් කරති.

The Leader Desk4 months ago
යෝෂිත නාවික හමුදා විමර්ශනයක පැටලේ: අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
The Leader Desk4 months ago
පාස්කු ප්‍රහාරයේ ‘මහා කුමන්ත්‍රණය’ සහ දප්පුලගේ නිහඬතාව: විජයදාසගෙන් නීතිපතිට බලපෑමක්!
පුවත්

පාස්කු ප්‍රහාරයේ ‘මහා කුමන්ත්‍රණය’ සහ දප්පුලගේ නිහඬතාව: විජයදාසගෙන් නීතිපතිට බලපෑමක්!

The Island ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාමින්ද්‍ර ප්‍රනාන්දුගේ විශේෂ අනාවරණය ඇසුරෙනි.

The Leader Desk4 months ago
ලංකා ඉතිහාසයේ ලොකුම පෙරළියක්: අවුරුදු ගාණකට පසු අයවැයෙන් රුපියල් බිලියන 105ක අතිරික්ත ලාභයක්!
පුවත්

ලංකා ඉතිහාසයේ ලොකුම පෙරළියක්: අවුරුදු ගාණකට පසු අයවැයෙන් රුපියල් බිලියන 105ක අතිරික්ත ලාභයක්!

මුදල් අමාත්‍යාංශයේ අලුත්ම වාර්තා එළියට; වාහන ආනයනය විවෘත කිරීම නිසා රේගුවට සල්ලි වැස්සක්.

The Leader Desk4 months ago
2027 දී කොළඹ හැඩවෙන EXPO-2027: රාජ්‍යතාන්ත්‍රික බලකාය කොළඹට කැඳවයි
පුවත්

2027 දී කොළඹ හැඩවෙන EXPO-2027: රාජ්‍යතාන්ත්‍රික බලකාය කොළඹට කැඳවයි

මෑත ඉතිහාසයේ ලංකාවේ පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රදර්ශනය

The Leader Desk4 months ago
ලංකාව සහ ඉන්දියාව අතර බිලියන 6ක වෙළඳාම රුපියල්වලින් කරන්න ලෑස්තියක්!
පුවත්

ලංකාව සහ ඉන්දියාව අතර බිලියන 6ක වෙළඳාම රුපියල්වලින් කරන්න ලෑස්තියක්!

කොළඹදී පැවැත්වුණු ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවකදී ඩොලර් යැපීමෙන් මිදීමේ ප්ලෑන ගැන දැඩි අවධානයක්.

The Leader Desk4 months ago
ක්‍රිප්ටෝ තහනම ඉවරයි? ලංකාවේ ඩිජිටල් සල්ලි නියාමනය කරන්න SEC සහ රජය එකතු වෙයි!
පුවත්

ක්‍රිප්ටෝ තහනම ඉවරයි? ලංකාවේ ඩිජිටල් සල්ලි නියාමනය කරන්න SEC සහ රජය එකතු වෙයි!

“මහ බැංකුවේ පරණ බය පැත්තකට” - වර්චුවල් වත්කම් නීත්‍යානුකූල කිරීමට මූලික වටමේස සාකච්ඡා ඇරඹෙයි.

The Leader Desk4 months ago
ශ්‍රී මහා බෝධි මළුවේ ‘රහස් කැනීම්’ ! - මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
පුවත්

ශ්‍රී මහා බෝධි මළුවේ ‘රහස් කැනීම්’ ! - මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මළුව තුළ සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය අහුරා, සිවුරු සහ තිරවලින් වටකරමින් බැකෝ යන්ත්‍ර යොදාගෙන රහසිගත නිදන් හැරීමේ ජාවාරමක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

The Leader Desk4 months ago
බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: DNA පරීක්ෂණය සඳහා පල්ලේගම හේමරතන හිමිගෙන් රුධිර සාම්පල ගනී
පුවත්

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: DNA පරීක්ෂණය සඳහා පල්ලේගම හේමරතන හිමිගෙන් රුධිර සාම්පල ගනී

බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින, අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති

The Leader Desk4 months ago
ඩොලර් ආධිපත්‍යයට අභියෝගයක්? ලංකා-ඉන්දීය වෙළෙඳාමට අලුත් පාරක්!
පුවත්

ඩොලර් ආධිපත්‍යයට අභියෝගයක්? ලංකා-ඉන්දීය වෙළෙඳාමට අලුත් පාරක්!

ඩොලරයෙන් මිදීමේ වාසිය සහ අවදානම මැදින් යන විශ්ලේෂණයක්.

The Leader Desk4 months ago
ඉන්ධන සහනාධාරය ජූලියෙන් පසුත්? ආණ්ඩුව තවමත් දෙගිඩියාවක!
පුවත්

ඉන්ධන සහනාධාරය ජූලියෙන් පසුත්? ආණ්ඩුව තවමත් දෙගිඩියාවක!

සහන මල්ල ඉවරයි; ජනතාවට සහනයක්ද? අයි.එම්.එෆ්. (IMF) තෙරපුමද?

The Leader Desk4 months ago
සලේ කළ යුතු හොඳම දේ, දන්නා සියල්ල හෙළි කිරීමයි - ඇමති නලින්ද
පුවත්

සලේ කළ යුතු හොඳම දේ, දන්නා සියල්ල හෙළි කිරීමයි - ඇමති නලින්ද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවතත් දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක්ව ඇත.

The Leader Desk4 months ago
ක්ලික් එකක සීමාව: සියදිවි නසාගැනීම් වාර්තාකරණයේ මාධ්‍ය සදාචාරය පරීක්ෂාවට
පුවත්

ක්ලික් එකක සීමාව: සියදිවි නසාගැනීම් වාර්තාකරණයේ මාධ්‍ය සදාචාරය පරීක්ෂාවට

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ වින්දිතයාගේ පෞද්ගලිකත්වය අතර ගැටුම

The Leader Desk4 months ago