පුවත්
Showing page 121 of 1715 (25,714 articles)

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හේමසිරි ට එරෙහි නඩුවේ තීන්දුව ජුලි 31වැනිදා
"බෝම්බ ගහන බව දැනගෙනත් නිහඬව සිටි අය නිදැල්ලේ, ඇත්ත කියපු හේමසිරි විතරක් පව් ගෙවනවා" -විත්තියේ ජනාධිපති නීතිඥවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

පාස්කු විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CID විමර්ශනයක්: සංස්කරණය නොකළ දර්ශන කැඳවීමට කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝග!
සුරේෂ් සලේ රෝහල්ගත වීම දේශපාලන කල්ලියක් ලවා හෑල්ලු කිරීමට උත්සාහ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් චෝදනා

දිස්ත්‍රික් 14ක් රතු කලාපයට: ඩෙංගු සටනට ‘යුද හමුදාව සහ ජනතාව’ එකට කැඳවයි!
සෞඛ්‍ය ඇමැතිගෙන් කඩිනම් නියෝග; අද සිට ජාතික මර්දන සතියක්.

වධහිංසාවට එරෙහිව රජයෙන් ‘ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක්’: එක්සත් ජාතීන්ගේ අනුකමිටුව හමුවේ විජිත හේරත්ගෙන් සහතිකයක්!
මානව හිමිකම් සහ යහපාලනය සුරැකීමට රජය සතු නොසැලෙන කැපවීම විදේශ අමාත්‍යවරයා නැවතත් තහවුරු කරයි

සේවා අංශය ඉක්මවා කර්මාන්ත 7.2 % ක වර්ධනයක් !
2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1 ක ධන වර්ධනයක් අත්කර ගනී

2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.1ක් : ආර්ථිකය හැරවුම් ලක්ෂ්‍යයක ද? සංඛ්‍යාලේඛන පිටුපස ඇති ඇත්ත
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පවසන්නේ අපූරු කතාවකි.

LTTE සහ JVP භීෂණය ගැන නාමල්ගෙන් බරපතළ චෝදනාවක්
වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය වන ජනතා විමුක්ති පෙරමුණ (JVP) ඉලක්ක කරගනිමින් නාමල් රාජපක්ෂ අලුත් විවේචනයක් කරළියට ගෙනවිත් තිබේ.

මහා භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ ‘ඩොලර් මිලියන 2.5ක’ අබිරහස් අතුරුදන්වීම: වගවීම පැහැර හරිද්දී රට යළිත් දරුණු ආර්ථික අවපාතයකට? - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
"රංග රාජපක්ෂගේ මරණය සහ ෆයර්වෝල් පිට වරද පැටවීම: මංකොල්ලය වසාගන්න මහ බැංකුවයි භාණ්ඩාගාරයයි එකිනෙකාට ඇඟිල්ල දිගු කරගන්නා හැටි"

විදේශ ණය නැතුව කටුනායක 1 වැනි පර්යන්තය රුපියල් බිලියන 15කින් සුපිරි වෙයි!
දිගුකාලීන ජපන් JICA ප්ලෑන් ඇදෙද්දී, තදබදය නැති කරන්න නියෝජ්‍ය ඇමති ජනිත රුවන්ගෙන් හදිසි මෙහෙයුමක්

IMF 'TIN' දැලට හැමෝම කොටු වෙයි !
ස්ථාවර තැන්පතු පොලියෙන් ජීවත්වන මිලියනයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බදු බියෙන් සලිත වෙයි; IRD එකෙන් බැංකු හරහා ලෙහෙසි ක්‍රමයක්.

සලේගේ සෞඛ්‍යය වෙනුවෙන් පවුලෙන් සහ CIDයෙන් ලිපි හුවමාරුවක්: නීතිඥ සහාය සහ මානුෂීය අයිතීන් ගැන බිරිඳගෙන් කාරුණික ඉල්ලීමක්!
"රෝහල්ගතව සිටින සැකකරුගේ මානසික විවේකය සහ සෞඛ්‍යය රැකීම අපේ අරමුණයි" - අධිකරණ නියමයන් පෙන්වමින් CID අධ්‍යක්ෂවරයා ලියයි.

භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.බි. 500ටත් වඩා පහළට: රට යළිත් දරුණු ආර්ථික අර්බුදයක අද්දරට!
බිල්පත් සහ බැඳුම්කර විකුණා ගැනීමට නොහැකිව රජය දැවැන්ත මුල්‍ය හිඟයක - පොලී අනුපාත දරුණු ලෙස ඉහළ යාමේ අවදානමක්!

GSP+ : යුරෝපය දිනන්න නීති රැසක් වෙනස් වෙයි!
2027 බදු සහනය වෙනුවෙන් අයදුම් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහට අනුමැතිය ලැබෙයි.

'සාමය කියන්නේ යුද්ධ නැති එක විතරද?' සජිත් X පිටුවෙන් කියූ කතාව'
එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති වූ බව කියන රාජ්‍යතාන්ත්‍රික හැරවුම, සංවාදය යනු මානව වර්ගයා සතු ශක්තිමත්ම අවිය බව නැවත මතක් කර දීමක් බවත්,බෙදීමේ විනාශය සහ සංහිඳියාවේ වටිනාකම ශ්‍රී ලංකාව හොඳින්ම දන්නා බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසයි.

'ආර්ථිකය කඩාවැටීමේ අනතුරක්': රනිල්ගෙන් විපක්ෂයේ ඒකාබද්ධ සටනකට ඇරයුම්!
දේශපාලන කරළිය උණුසුම් කරමින් මල් පාරෙන් ආ ආන්දෝලනාත්මක ප්‍රකාශය සහ එහි ඇතුළාන්තය.

