පුවත්
Showing page 123 of 1715 (25,715 articles)

සඟවාගෙන සිටි ඩොලර් මිලියන 2.5ක මහා වංචාවේ රහස් වාර්තාව ‘Free Lawyers’ එළියට දමයි!
ණය කළමනාකරණය මහ බැංකුවෙන් භාණ්ඩාගාරයට මාරු වන අස්සේ, රුපියල් කෝටි 100ක මහජන මුදල් විදෙස් ගිණුම්වලට ගිහින්.

අර්බුදයෙන් වැසුණු කටුනායක 2 වන පර්යන්තය නොවැම්බරයේ වැඬ අරඹයි: ජපානයේ විශ්වාසය යළි ලංකාවට!
ආර්ථික කඩාවැටීමෙන් අතරමඟ නැවතුණු මෙගා ව්‍යාපෘතිය මාස 30කින් නිම කිරීමට සැලසුම්

'මේ දවස්වල ආණ්ඩුවේ ගිණුම්වලින් සල්ලි යන්නේ වැරදි ගිණුම් වලට' - නාමල්ගෙන් සේරුවාවිලදී සැර ප්‍රහාරයක්!
රටේ සැබෑ ප්‍රශ්න සහ දේශපාලන වේදිකාවේ අලුත්ම වාග් සංග්‍රාමය පිළිබඳ විමසුමක්

2029 පොහොට්ටුවේ තුරුම්පුව නාමල් ද? දේශපාලන කරළිය උණුසුම් කළ ප්‍රකාශය!
නෙත් නිවුස් "රතු කට්ට" මැදින් ආ ස්ථාවරය

සලේගේ තත්ත්වය දරුණු වෙයි: නාසයෙන් බට දමද්දී, අස්ගිරි නාහිමි සහ ඩලස් ඇතුළු හිටපු මන්ත්‍රීවරු පිරිසක් ජනපතිට ලියයි!
"උණ ගැනිලා, අත් ඉදිමිලා, කැන්යුලා ආසාදනය වෙලා!" - ජූනි 13 වැනිදා ජාතික රෝහලෙන් ආ සලේගේ අන්තරායකර වෛද්‍ය වාර්තාවක් !

ටෙලිකොම් වැඩ්ඩෙක් ගුවන් සේවය ගොඩගන්නේ කොහොමද? හාන්ස් විජයසූරියගේ පත්වීම ගැන ක්ෂේත්‍රයේ විවාදයක්!
“ගුවන් සේවයේ ප්‍රශ්නය තාක්ෂණික නෙවෙයි, කළමනාකරණ ගැටලුවක්” - පත්වීමට පක්ෂව තර්ක.

ලංකාවේ හිරගෙවල් බලන්න වධහිංසා වැළැක්වීමේ UN අනුකමිටුව ලබන සතියේ කොළඹට!
වසර 7කට පසු දෙවැනි විමර්ශන සංචාරය ඇරඹෙයි

'ඩිට්වා' සහන මෙහෙයුම් අවසන්: එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් සමුගනී
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මහා අභියෝගය රජය හමුවේ

සුදු අලියා නිල් කරන්න ආ ‘හාන්ස්ගේ කණ්ඩායමට’ අසීරුම වැඩේ පැවරෙයි: සැලසුම් හදලා නිකන් ඉන්න බෑ!
හුදු වාර්තාවලට සීමා නොවී, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රතිසංස්කරණ බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ බලයත් නව කමිටුවට

මහ බැංකුවයි භාණ්ඩාගාරයයි මරාගනී: ණය ගෙවන්න තිබ්බ ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලයේ වගකීම කාගේද?
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) ආචාර්ය හර්ෂ ද සිල්වා ඉදිරියේ ඉහළම නිලධාරීන් මුහුණට මුහුණ ලා ගැටෙයි“වැරැද්ද මහ බැංකුවේ” කියා මුදල් අමාත්‍යාංශය කියද්දී, “අපට අදාළ නෑ” කියමින්

දමිළ රැප් ගායක ගනේෂ්ට PTA වෙනුවට 'රාජද්‍රෝහී' චෝදනා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් PTA වෙනුවට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ "රාජද්‍රෝහී" චෝදනා එල්ල කරන ලෙස ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිසිය දැනුම් දීමෙන් පසු, චාවකච්චේරි මහේස්ත්‍රාත්වරයා සිකුරාදා (12) දෙමළ රැප් ගායක ගනේෂ්කුමාර් සංගීත්සන්ට ඇප ලබා දුන්නේය.

උපුල් කුමරප්පෙරුමගේ පුත් නිවින් ගේ අවමංගල්‍ය කටයුතු ඉරිදා (14)
ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ගේ පුත් නිවින් කුමරප්පෙරුම ඊයේ (12) දහවල් හදිසියේ ම අභාවප්‍රාප්ත විය.

එල් නිනෝ සක්‍රීය වෙයි : අවදානම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?
පැසිෆික් සාගරයේ මතුපිට ජලය සාමාන්‍ය ප්‍රමාණයට වඩා රත් වීමේ "එල් නිනෝ" (El Niño) ස්වභාවික සංසිද්ධිය නිල වශයෙන් ආරම්භ වී තිබේ. ඇමරිකානු විද්‍යාඥයන් (NOAA) අනතුරු අඟවන්නේ මෙය මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම "සුපිරි" එල් නිනෝවක් විය හැකි බවයි.

අහසේදී අකුණක් වැදුණු ශ්‍රී ලන්කන් යානය කටුනායකට හරවයි: මගීන්ට සිදු වූයේ කුමක්ද?
මිනිත්තු 40 ක තීරණාත්මක ගුවන් ගමන

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ - නීතිපති දන්වයි
විමර්ශන අලුත් මුහුණුවරකින්; ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව තවමත් සාක්ෂි නැහැ

