පුවත්
Showing page 125 of 1715 (25,715 articles)

සන්ධාන දේශපාලනයෙන් මිස තනි ගමනක් නෑ: එජාප ප්‍රතිසංවිධානය මැද රනිල්ගෙන් නව දේශපාලන ඇමතුමක්!
* ප්‍රතිසංවිධාන සටන: බිම් මට්ටම හැදීමේ අලුත් මෙහෙයුම* විනය රීති දැඩි වෙයි: මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව තලතාගෙන් නිවේදනයක්* සන්ධානගත උපායමාර්ගය: තනිව නොව පොදුවේ මුහුණ දීමේ රනිල්ගේ සැලසුම

ඇත්තේත් නැති නැත්තේත් නැති ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසුව අනුර කුමාර දිසානායක රජය විසින් ආරම්භ කරන ලද “ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ” (Rebuilding Sri Lanka Fund) අරමුදල සම්බන්ධයෙන් විපක්ෂය නගන

තාක්ෂණික වචන හරඹවලට නොරැවටෙමු: ප්‍රාථමික අතිරික්තය යනු රටේ සැබෑ ආර්ථික දර්ශකය නොවේ | කීර්ති තෙන්නකෝන්
රජය සහ මහ බැංකුව එක්ව 2026 වසරේ පළමු කාර්තුවේදී ප්‍රාථමික ගිණුමේ විශාල අතිරික්තයක් පවතින බව පවසමින් දේශපාලන ප්‍රචාරණයක යෙදෙයි. මෙවැනි තාක්ෂණික වචන හරඹයන්ට නොරැවටී රටේ සැබෑ මූල්‍ය තත්ත්වය තේරුම් ගැනීම වැදගත්ය.

විනිසුරු පුරප්පාඩු වසා වයස හැදීම: අධිකරණයේ ස්වාධීනත්වය අනතුරේ ද? විපක්ෂ නායකයා ප්‍රශ්න කරයි
* ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම වයස වැඩි කිරීමේ පදනම කුමක්ද ?

චෙම්මනි සමූහ මිනීවලෙන් දිගටම දරුවන්ගේ සිරුරු මතුවේ
ශ්‍රී ලංකාවේ මේ වන විට දෙවැනියට විශාලතම සමූහ සුසානයේ කැනීම් කටයුතු සිදු කළ හැත්තෑ පස් වැනි දිනය වු ජුලි 10 වැනිදා ගොඩ ගත් මිනිස් සිරුරු හතෙන් හයක්ම දරුවන්ගේ බවට වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරනු! - 'සාධාරණ සමාජයක්' රජයෙන් ඉල්ලයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) තවදුරටත් සිවිල් ජනතාව මර්දනය කරන උපකරණයක් ලෙස අවභාවිත නොකර, එය වහාම අහෝසි කිරීමට රජය කටයුතු කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

සලේ ගේ අධීකරණ වෛද්‍ය වාර්තාව වැරදි වෙන්නේ ඇයි? හේතුව මෙන්න !
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මතු වූ අධිකරණ වෛද්‍ය වාර්තාවේ දින පිළිබඳ ගැටලුව මේ දිනවල නෛතික සහ සමාජීය තලයේ දැඩි කතාබහකට ලක්ව ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඉහළම දේශපාලන නායකයෙක් අද හෙටම අත්අඩංගුවට !
පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකකකරුවෙකු ලෙස හිටපු ඉහළ පෙලේ දේශපාලන නායකයකු අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව ආණ්ඩුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ශෂී වීරවංශගේ සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි: නීතිමය සටන අභියාචනාධිකරණයට!
* අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර නඩුවේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි; මීළඟ පියවර ගැන විත්ති පාර්ශවයෙන් සූදානමක්

ණය ප්‍රතිව්‍යුහගත කළත් ලංකාවේ ‘ණය පොත්වල’ මහා අවුලක්: බිලියන ගණනක විදේශ ණය අතුරුදන්?
# විගණකාධිපතිගේ අලුත්ම වාර්තාවෙන් භාණ්ඩාගාරය හෙල්ලෙයි: මූල්‍ය ප්‍රකාශන සහ ණය පද්ධතිය අතර දත්ත ගැටෙයි.# “රුපියල් බිලියන 63.9ක IMF ණය මුදලක් ණය කළමනාකරණ පද්ධතියේ සටහන් වෙලාම නැහැ!”# හිඟ පියවීම්, වැරදි විනිමය පරිවර්තන සහ අද්භූත ‘සෘණ ණය’ (Negative Disbursements) මැද මූල්‍ය විනිවිදභාවය අනතුරේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රධානියා සහ නියෝජ්‍ය මුදල් ඇමති අතර ජිනීවාහිදී විශේෂ හමුවක්
* සේවා ස්ථානවල හිංසනය පිටුදැකීමේ ‘ILO 190’ සම්මුතිය නීතිගත වෙයි; ධීවරයන්ගේ අයිතීන් සුරකින ‘188 සම්මුතිය’ ගැනත් අවධානයක්.* AI සහ ස්වයංක්‍රීයකරණය (Automation) හමුවේ දේශීය රැකියා අනතුරේ: තාක්ෂණික විප්ලවය මැද කම්කරුවා රැකගැනීමේ දැවැන්ත අභියෝගය.

සුනාමි ආධාරයෙන් පටන් ගත් ප්‍රංශයේ AFD ලංකාවට වසර 20ක් ‘ණය දුන්’ සැබෑ රහස එළියට!
* විදේශ නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර සහ යුරෝපා සංගම් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සමරුවක්.* කෙටිකාලීන පැලැස්තර වෙනුවට ජලය, සනීපාරක්ෂාව සහ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන්

ඩොලර් සඟවන අපනයනකරුවන්ට මහ බැංකුවෙන් ‘මාසික’ වැටක්: විනිමය වෙළඳපොළ යළිත් උණුසුම් වෙයි!
* ඩොලරය රුපියල් 337 පනී; ආනයනකරුවන්ගෙන් අධික ඉල්ලුමක් එද්දී අපනයනකරුවෝ ඩොලර් රුපියල් කිරීම පස්සට දමති.* “ඉතිරි වන හැම ඩොලරයක්ම ඊළඟ මාසයේ 10 වැනිදාට කලින් රුපියල් කරන්න” - අධිපති නන්දලාල්ගෙන් අලුත්ම නියෝගයක්.* අර්බුද සමයේ දින 30 නීතිය, පසුව දින 90 වී, 2026 දී නැවතත් දැඩි අධීක්ෂණ වටයකට මාරු වෙයි.

එල් නිනෝ (El Niño) යක්ෂයා ලංකාව දෙසට: බඩගින්නයි පිපාසයයි රැකගන්න ආණ්ඩුවෙන් ‘හදිසි යුද සැලසුමක්’!
* ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වෙයි; කෘෂිකර්ම, මහවැලි සහ වාරිමාර්ග අංශවලට දැඩි නියෝග.* “යල කන්නයේ වගාවන් සහ පානීය ජලය අනතුරේ වැටෙන්න දෙන්න බෑ” - අමාත්‍ය

පිටු 17ක තීන්දුවෙන් පසු 'ශානිට' සලේගේ පවුලෙන් සහ නීතිඥයාගෙන් හදිසි මානුෂීය ආයාචනා!
* "පූර්වගාමී විනිසුරුවරයා එහෙම තීන්දුවක් දීලා නැහැ!" - මහේස්ත්‍රාත් පසන් අමරසේන.

