පුවත්
Showing page 120 of 1770 (26,536 articles)

නින්දවූර් පල්ලියක් අසල මත්ද්‍රව්‍ය ජාවාරම: චූදිතයන් දෙදෙනෙකුට අත්හිටවූ සිරදඬුවම්!
නින්දවූර් පල්ලියක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ ලැබූ ජයග්‍රහණයක්

මහර බන්ධනාගාරයේ තත්ත්වය ගැන බන්ධනාගාර අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් හදිසි නිවේදනයක්
පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ඇතුළු වී රැඳවියන්ගෙන් ප්‍රශ්න කරන බවට අමතර තොරතුරු වාර්තා වෙයි

ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට: වසර තුනකට පසු වැඩිම අගය!
ආහාර ද්‍රව්‍ය සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හමුවේ මහ බැංකු ඉලක්කය අඛණ්ඩව සිව්වන මාසයටත් ඉක්මවයි

අධික වැසි සහ සුළං හමුවේ දිස්ත්‍රික් 4කට නායයෑම් අනතුරු ඇඟවීම්: ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට!
*හැටන් සහ නුවරඑළිය පාසල් වසා තැබීමේ තීරණය විදුහල්පතිවරුන්ට පවරයි: ප්‍රධාන ගංගා ආශ්‍රිත පහත්බිම් සඳහා ගංවතුර අවදානමක්

ශ්‍රී ලංකාව 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයකට යන සුදානමක් !
ලෝක වෙළෙඳපොළ ජය ගැනීමට විදේශ දූත මණ්ඩල වාණිජ නිලධාරීන්ට අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් උපදෙස්

පරීක්ෂණ වාර්තාවල නිවැරදිකම ගැන සැකයක්: රෝගීන්ගේ ජීවිතත් අවදානමේ?
පරීක්ෂණ මිල පාලනය සහ රසායනික ද්‍රව්‍යවල ගුණාත්මකභාවය ගැන වෛද්‍ය සංගමයක් සහ NMRA අතර මතභේදයක්

knews.lk : ගවේෂණාත්මක මාධ්‍ය භාවිතාව වෙනුවෙන් කේ. සංජීවගෙන් අලුත් වැඩක්
*දේශපාලන, ආර්ථික සහ කලාපීය ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් ගුණාත්මක තොරතුරු මූලාශ්‍රයක් සමාජගත කිරීමට පියවර

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයට මූලික හේතුව CPRP කියයි
*එක් රැඳවියෙකුගේ මරණය, දේපළ හානි සහ අතිරික්ත තදබදය හමුවේ මතු වූ ආරක්ෂක ගැටලු

නඩු ප්‍රමාදය සහ ඩිජිටල්කරණය ගැන අගවිනිසුරුගෙන් විශේෂ විග්‍රහයක්!
*හුදෙක් විනිසුරු සංඛ්‍යාව වැඩි කිරීමෙන් පමණක් ගොඩගැසුණු නඩු විසඳිය නොහැකි බවට අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන ගෙන් ප්‍රකාශයක්

'ආණ්ඩුව අපරාධ රාජ්‍යයක් මවන්න හදනවා': විමල් වීරවංශගෙන් සැර කතාවක්!
දූෂණය පිටුදැකීමේ පොරොන්දුව අතහැර 'අපරාධ රාජ්‍යය' මැවීමේ දේශපාලන උපායමාර්ගයක ආණ්ඩුව නිරත වන බවට චෝදනා

අධිකරණ පද්ධතියේ ව්‍යුහාත්මක සංශෝධන රැසකට නීතිපතිගේ අනුමැතිය!
විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළට: අභියාචනා සහ මහාධිකරණ විනිසුරු ධුර සංඛ්‍යාවත් වැඩි කෙරේ

'විභාග කේන්ද්‍රීය ක්‍රමය වෙනුවට ප්‍රායෝගික අධ්‍යාපන පරිසරයක් හදනවා' : අගමැතිනි හරිනි අමරසූරිය
අරලියගහ මන්දිරයේ පැවැති "නැණ ඉසුර - 2026" ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක්

මහර නොසන්සුන්තාව පාලනයට: සිරගෙදර අධික තදබදය ගැන ආණ්ඩුවේ කතාව මෙන්න
නොසන්සුන්තාව පාලනයට පියවර ගත්තද රැඳවියන් 104ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරෙයි

'බ්‍රිතාන්‍යයේ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 75යි, ඇයි ලංකාවේ විරෝධයක්? - ලන්ඩනයේ නීති නිලධාරිනියක් (වීඩියෝ )
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ අධිකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයක්!

ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන 5ක ඉලක්කය: ශ්‍රී ලංකාවේ 2030 මාර්ග සිතියම පිළිබඳ විග්‍රහයක්!
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech සහ ලෝක බැංකු සමූහය එක්ව සංවිධානය කළ ජාතික වැඩමුළුවේදී ප්‍රතිසංස්කරණ රැසක් යෝජනා වෙයි

