The Leader News
BREAKING
කලාපීය බල අරගලය සහ පැවැත්ම : ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති යථාර්ථ(ය) | Athulasiri Samarakoon●වැලිගම W 15 හෝටල් වෙඩි තැබීම: හිටපු පොලිස්පති ඇතුළු නවදෙනාට මහාධිකරණයේදී අධිචෝදනා●කොළඹ වරාය ඉන්දියන් සාගරයේ බල කේන්ද්‍රයක් වෙයි●කොරියාවේ විවාහ රැල්ල වෙනස් වෙයි: මනාලිය වැඩිමල්!●පාස්කු විමර්ශන: බුද්ධි නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ්●අනාවරණය වූ තොරතුරු මත අත්අඩංගුවට ගැනීම් සිදුකළා - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි.●රුමේෂ් තරංගගේ නමින් පැතිරෙන ලෝක සම්මාන පුවතේ ඇත්ත●ඥානසාර හිමියන්ගේ මාස 9ක සිරදඬුවම මහාධිකරණයෙන් තහවුරු කෙරේ●මන්නාරමේ වැලිපර අට සංචාරක වැඩසටහන අටුව කඩා පුටුව හැදීමක් ද?●'මහ බැංකුවට එරෙහි පෙත්සම පිටුපස අපි නෑ' : සිලෝන් ග්‍රීන් ලයිෆ්●

පුවත්

Showing page 113 of 1714 (25,710 articles)

සංචාරකයෝ පැමිණීමේ වාර්තා තබති; ඒත් ඩොලර් ආදායම 12කින් පහළට!
පුවත්

සංචාරකයෝ පැමිණීමේ වාර්තා තබති; ඒත් ඩොලර් ආදායම 12කින් පහළට!

මැයි මාසයේදී පැමිණීම් 10කින් ඉහළට; ඩොලර් ආදායම උපරිම කරගැනීමට ප්‍රවර්ධන උපායමාර්ග නවීකරණය කිරීමේ අවශ්‍යතාව මතුවේ

The Leader Desk4 months ago
ඥානසාර හිමිගේ අභියාචනය මහාධිකරණය ඉවත දමයි! මාස 9ක සිර දඬුවම ස්ථිර වෙයි
පුවත්

ඥානසාර හිමිගේ අභියාචනය මහාධිකරණය ඉවත දමයි! මාස 9ක සිර දඬුවම ස්ථිර වෙයි

"ආගමික සංහිඳියාව රැකීම අධිකරණයේ වගකීමක්" - මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්නගෙන් තීරණාත්මක නඩු තීන්දුවක්

The Leader Desk4 months ago
'මගේ පුතාව උසාවියෙන් වැරදිකරු කරන්න කලින් මරන්න දෙන්න එපා' - සලේගේ මවගෙන් පාප්වහන්සේට සංවේදී ලිපියක්
පුවත්

'මගේ පුතාව උසාවියෙන් වැරදිකරු කරන්න කලින් මරන්න දෙන්න එපා' - සලේගේ මවගෙන් පාප්වහන්සේට සංවේදී ලිපියක්

"FBI හෝ ඔස්ට්‍රේලියානු පොලිස් වාර්තාවල ඔහු සැකකරුවෙක් නෙවෙයි"; පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' ලේබලයට එරෙහිව මවකගේ සටන

The Leader Desk4 months ago
ස්පා වැටලීම් වීඩියෝ මාධ්‍යයට දීමෙන් මානව අයිතීන් කඩවෙලා! පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
පුවත්

ස්පා වැටලීම් වීඩියෝ මාධ්‍යයට දීමෙන් මානව අයිතීන් කඩවෙලා! පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

තලවතුගොඩ තෙරපිවරියන්ගේ අනන්‍යතාව හෙළිකිරීමෙන් ඇතිවූ දැඩි සමාජීය අර්බුදය

The Leader Desk4 months ago
ලොතරැයි සභාපතිගෙන් නීතිඥ නලීන් පතිරණට සහ දෙරණට මිලියන 1000ක එන්තරවාසියක්
පුවත්

ලොතරැයි සභාපතිගෙන් නීතිඥ නලීන් පතිරණට සහ දෙරණට මිලියන 1000ක එන්තරවාසියක්

සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට ගැනීමේ සිදුවීමෙන් පසු ඇතිවූ නීතිමය තත්ත්වය; සිදුවූ හානියට මිලියන 500 බැගින් වන්දි ඉල්ලයි

The Leader Desk4 months ago
ආයෝජන ගේන්න දින 90ක 'ඇක්ෂන් ප්ලෑන්' එකක්! BOI සහ EDB ව්‍යුහය මුළුමනින්ම වෙනස් වෙයි
පුවත්

ආයෝජන ගේන්න දින 90ක 'ඇක්ෂන් ප්ලෑන්' එකක්! BOI සහ EDB ව්‍යුහය මුළුමනින්ම වෙනස් වෙයි

"අපි ඉන්නේ අවුරුදු 20ක් පස්සෙන්" - බාධා හඳුනාගෙන ආර්ථිකය හැඩගස්වන්න නියෝජ්‍ය ඇමති චතුරංගගෙන් දැඩි ප්‍රකාශයක්

The Leader Desk4 months ago
ලෝකය තෙල් මිල බස්සද්දී ලංකාව හැම මාසෙම වැඩි කරන්නේ ආණ්ඩුවේ හොරකම් වහන්නයි! - නාමල් රාජපක්ෂ
පුවත්

ලෝකය තෙල් මිල බස්සද්දී ලංකාව හැම මාසෙම වැඩි කරන්නේ ආණ්ඩුවේ හොරකම් වහන්නයි! - නාමල් රාජපක්ෂ

"ඩෙංගු මර්දනයට දුම් ගහන්නත් ලෙඩ්ඩු 10ක් ඕනෙලු; මාලිමාවේ ප්‍රාදේශීය සභා අසමත්"

The Leader Desk4 months ago
රේණුක පෙරේරා කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය භාර ගනී: මහජන ආරක්ෂක අමාත්‍යවරයාට නීතිමය පටලැවිල්ලක්!
පුවත්

රේණුක පෙරේරා කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය භාර ගනී: මහජන ආරක්ෂක අමාත්‍යවරයාට නීතිමය පටලැවිල්ලක්!

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ඉල්ලා

The Leader Desk4 months ago
'AKD - ජයි ශා හමුව මැදින් ආ ‘ඩේලි මිරර්’ ක්‍රිකට් කුණාටුව: බ්ලැක්ලිස්ට් කතාව බොරුවක්ද?'
පුවත්

'AKD - ජයි ශා හමුව මැදින් ආ ‘ඩේලි මිරර්’ ක්‍රිකට් කුණාටුව: බ්ලැක්ලිස්ට් කතාව බොරුවක්ද?'

"නිලවරණ තර්ජනයක් නෑ: ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආ නිල නිවේදනය"

The Leader Desk4 months ago
රනිල්ගේ ලන්ඩන් බිල් සෙවීමට CIDය බ්ලැක්ෆූල් යයි! සාක්ෂිකරුටත් ලක්ෂ 2.5ක්!
පුවත්

රනිල්ගේ ලන්ඩන් බිල් සෙවීමට CIDය බ්ලැක්ෆූල් යයි! සාක්ෂිකරුටත් ලක්ෂ 2.5ක්!

බ්ලැක්ෆූල් සිට පැමිණි පරිපාලන නිලධාරියා රහස් පොලිසිය හමුවේ දිග හරින ලන්ඩන් සංචාරයේ ඇතුළාන්තය

The Leader Desk4 months ago
ඉන්දියානු ඩොලර් මිලියන 11න් යාපනයේ දූපත් 3ක් ස්වයංපෝෂිත වෙයි! ඩීසල් මාෆියාව ඉවරයි
පුවත්

ඉන්දියානු ඩොලර් මිලියන 11න් යාපනයේ දූපත් 3ක් ස්වයංපෝෂිත වෙයි! ඩීසල් මාෆියාව ඉවරයි

ඩෙල්ෆ්, අනලතිව් සහ නාගදීපයට පැය 24 පුරාම පරිසර හිතකාමී විදුලිය; ඇමති අනුර කරුණාතිලකගෙන් විශේෂ නිරීක්ෂණයක්

The Leader Desk4 months ago
බිලියන 13ක NDB මහා බැංකු කොල්ලය: දශකයක රහස් එළියට දමමින් විමර්ශන සීමාවන් පුළුල් වෙයි!
පුවත්

බිලියන 13ක NDB මහා බැංකු කොල්ලය: දශකයක රහස් එළියට දමමින් විමර්ශන සීමාවන් පුළුල් වෙයි!

දින 4කින් පාඩුව මිලියන 380 සිට බිලියන 13කට පැනපු අභිරහස; ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරියා ඇතුළු 16ක් රිමාන්ඩ්

The Leader Desk4 months ago
බිලියනයක මැණික් හීනයක්, මිලියන 300ක ආදායමක්: ලංකාවේ මැණික් ජාවාරම්කරුවන්ගේ බඩට වදී!
පුවත්

බිලියනයක මැණික් හීනයක්, මිලියන 300ක ආදායමක්: ලංකාවේ මැණික් ජාවාරම්කරුවන්ගේ බඩට වදී!

ඩුබායි-තායිලන්තය ලංකාවේ මැණික්වලින් බිලියන ගණන් හම්බකරන රහස; රජයෙන් නව නියාමනයක්

The Leader Desk4 months ago
චෙම්මනියේ තවත් සිරුරු වලදමා ඇති තැන් හෙළිකිරීමට සෝමරත්න රාජපක්ෂගෙන් කොන්දේසි
පුවත්

චෙම්මනියේ තවත් සිරුරු වලදමා ඇති තැන් හෙළිකිරීමට සෝමරත්න රාජපක්ෂගෙන් කොන්දේසි

ළමා ළපටින්ගේ ද ඇතුළු මිනිස් සිරුරු හාරසීයකට අධික සංඛ්‍යාවක් මේ වනවිට පාදාගෙන තිබෙන ශ්‍රී ලංකාවේ විශාලතම සමුහ මිනීවල අවට කලාපයේ තවත් සිරුරු සිය ගණනක් වල දැමු බව ප්‍රකාශ කරන මරණීය දණ්ඩනය නියම වී සිටින යුද හමුදා සොල්දාදුවකු ඒ සම්බන්ධයෙන් බලධාරීන්ට තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

The Leader Desk4 months ago