පුවත්
Showing page 112 of 1714 (25,710 articles)

Uber ලාභ වෙද්දී PickMe හිරවෙන මාලිමාවේ බදු උගුල! හර්ෂගෙන් පාර්ලිමේන්තුවේදී බරපතළ හෙළිදරව්වක්
"දේශීය ව්‍යවසායකයාට රුපියල් 500ක බද්දක් ගහද්දී, පිටරට සමාගමට ගහන්නේ 50යි" - අසමතුලිත ඩිජිටල් බද්දට දැඩි විරෝධයක්

'Online Safety පනත කුණු කූඩයට දාමු' - රවීගෙන් තීරණාත්මක පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්
"හුදු සංශෝධන විතරක් මදි; පනත මුලින්ම අහෝසි කරන්න" - සභානායක බිමල් රත්නායක හරහා කෙටුම්පත සභාවට

මහ බැංකුවෙන් 'සිංහ කැපිටල්' වැටලීමට! හොර තැන්පතු ජාවාරම තහනම් කරමින් අධ්‍යක්ෂවරුන්ටත් රතු එළියක්
"මහජනතාවගෙන් සල්ලි ගැනීම වහාම නතර කරනු" - 2011 මුදල් ව්‍යාපාර පනත යටතේ විශේෂ නියෝගයක්

කියුබානු විප්ලවයේ චේ ගුවේරාගේ සමීපතමයා සහ G2 බුද්ධි අංශයේ නිර්මාතෘ රමිරෝ වල්දේස් දිවියෙන් සමුගනී!
"මට පියෙකු අහිමි වුණා වගෙයි" - කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල්ගෙන් සංවේදී ප්‍රකාශයක්

VAT සහ SSCL පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ සූදානම හකුලා ගනී!
"රුපියල් මිලියන 36 සීමාව ජූලි 1 සිට ක්‍රියාත්මක නැහැ" - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී කියයි

එල් නිනෝ අවදානම: මෙරට ආර්ථිකයට එල්ල වන ‘නිහඬ’ තර්ජනය සහ රජයේ හදිසි පියවර
කැබිනට් මණ්ඩලය විශේෂ අනුකමිටුවක් පත් කරයි: කෘෂිකර්මය, වැවිලි සහ ජල සැපයුම දැඩි අවධානයට

ඇමරිකාවෙන් ලංකාවට හෙලිකොප්ටර් 10ක්! ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් භාර ගැනේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ

ඉන්දියන් සාගරයේ බල අරගලය මැද ට්‍රම්ප්ගේ දූතයා කොළඹට! මිලින්ද මොරගොඩගෙන් විශේෂ හමුවක්
මහාචාර්ය එස්. පෝල් කපූර් දින 3ක නිල සංචාරයකට ලංකාවට පැමිණෙයි

නැගෙනහිර ඉඩම් ආරක්ෂාවට විශේෂ බලකායක්!- දේශපාලන හිතවතුන් අල්ලපු මහවැලි ඉඩම් යළි රජයට
සේනක පල්ලියගුරුගේ සභාපතිත්වයෙන් "නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීමේ" විශේෂ කමිටුව වැඩ අරඹයි

නිල්වලා ලවණ බාධකයේ වන්දිය වචනයෙන් යථාර්ථයට! මිලියන 1200න් කොටසක් තිහගොඩ ගොවීන්ට ලැබෙයි
කන්න 7ක් වගා හානිවූ මාතර ගොවීන්ගේ දීර්ඝකාලීන ගැටලුවකට විසඳුම්; චෙක්පත් බෙදාදීම මිදෙල්ලවල විහාරස්ථානයේදී

'විනිසුරුවන්ගේ පුරප්පාඩු මාස 6ක් නොපුරවන්නේ මානසික අල්ලසක් දෙන්නද?' - සජිත්ගෙන් මාලිමා රජයට දැඩි චෝදනා
"විශ්‍රාම වයස වෙනස් කරන්න හදන්නේ තනි පුද්ගල වුවමනාවට" - ව්‍යවස්ථා සංශෝධන උත්සාහයට විපක්ෂයෙන් රතු එළියක්

රාජ්‍ය සේවයේ වැටුප් ගැටලුවලට ජනපතිගෙන් ගැසට් නිවේදනයක්! සාමාජිකයන් 15ක කොමිසම පත් වෙයි
අශෝක පීරිස්ගේ සභාපතිත්වයෙන් දශක කිහිපයක වැටුප් විෂමතා පිරික්සීමට නව යාන්ත්‍රණයක්

ආසියාන් කලාපය ජයගන්න ලංකාවෙන් නව රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක්! සශිකලා ප්‍රේමවර්ධන වැඩ අරඹයි
"අද්මිරාල් කොළඹගේගෙන් පසු හිස්වූ පුටුවට නව පත්වීමක්" - ජකර්තා නුවරදී අක්තපත්‍ර ප්‍රදානය කෙරේ

වැට් (VAT) දැල තවත් පුළුල් වෙයි! අලුතින් ව්‍යාපාර 10,000ක් බදු පද්ධතියට; සීමාව මිලියන 36ට බස්සයි
බදු අනුපාත වැඩි කරනවාට වඩා බදු ගෙවන්නන් පිරිස වැඩි කිරීම සාධනීයයි; ආර්ථික ස්ථාවරත්වයට මහා භාණ්ඩාගාරයෙන් නව උපායමාර්ගයක්

හොර සමාගම් 100ක් ඩොලර් මිලියන 85ක් රටින් පන්නයි! මූල්‍ය මාෆියාව මැඬලීමට මහ බැංකුවෙන් දැඩි පියවර
ව්‍යාජ ආනයනකරුවන් නිසා රුපියලට සහ සංචිතවලට ආ පීඩනය; පද්ධතියේ සිදුරු වසන්නට රජය සහ රේගුව ඒකාබද්ධ මෙහෙයුමක

