පුවත්
Showing page 111 of 1714 (25,710 articles)

පාස්කු ප්‍රහාරය තුල මම ඉන්නේ කොතැනද? | Mahesh Hapugoda
බෲනෝ දිවාකර තරිදු සහ අභීත එක්ක SLVLOG එකේ පාස්කු නඩුවේ දිගහැරුම ගැන කරපු වීඩියෝ එක ගොඩක් අය තවමත් බලමින් ඉන්නවා.

ගෝඨා සහ අසාද් මවුලානා එකට සිටින ෆොටෝ එක උසාවියට! හමුවීම රොමේෂ් පිළිගනී; හැබැයි 'කතාව සාමාන්‍ය එකක්' ලු!
"ෆොටෝ එක ගත්ත විදිහ ගෝඨාට මතක නෑ" - දේශපාලනඥයන් ළඟට ඕනම කෙනෙක් එන බව විත්ති පාර්ශවය කියයි

පාස්කු උගුලෙන් ගැලවෙන්න ගෝඨාභය දැමූ රිට් සටන ජූලි 6ට කල් යයි! - CID ලොක්කන්ට සහ නීතිපතිට රොමේෂ්ගෙන් දැඩි ප්‍රහාරයක්
"කොමිස් වාර්තා තුනකවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේවත් ගෝඨාගේ නම නෑ" - ජනාධිපති නීතිඥයාගෙන් දිගු දේශනයක්

චීන තානාපති දිලිත්ගේ ගමට යයි! 'සර්වජන බලය' නායකයාගේ උපන්ගමේ පාසලට චීනයෙන් විශේෂ ප්‍රදානයක්
"මගේ අම්මා උගන්නපු ඉස්කෝලෙට චීන සහෝදරත්වයේ සෙනෙහස" - දිලිත් ජයවීර තානාපති චී ෂෙන්හොං ගාල්ලට කැඳවයි

EPF - ETF ඒකාබද්ධ කර නරින්ට කුකුල් කොටුව බාරදීමේ කුමන්ත්‍රණයක්! - පෙරටුගාමීන්ගෙන් බරපතළ හෙළිදරව්වක්
"එදා රාජපක්ෂලාට කරගන්න බැරි වුණ වැඩේ අද NPP එක කරන්න යනවා"

දින 132න් රුපියල් ට්‍රිලියනයක් පිරවූ රේගුවේ අල්ලස් දොරවල් වැසේ! සියවස් ගණනක් පැරණි පනතත් කුඩුවේ
"භාණ්ඩාගාර ඉලක්ක ඉක්මවා බිලියන 133ක අතිරික්තයක්" - IMF ප්‍රතිසංස්කරණ මැද රේගුවෙන් වාර්තාගත ආදායමක්

'ක්ලීන් ශ්‍රී ලංකා' කොච්චර ක්ලීන්ද කිව්වොත්, මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි නම් ක්ලීන් කරලා!' – නාමල් රාජපක්ෂ
වත්මන් රජය ක්‍රියාත්මක කරන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන රට පිරිසිදු කිරීමට වඩා, රටේ ආර්ථිකය, දේශීය ගොවියා සහ මහජනතාව "ක්ලීන්" කරන ඇස්බැන්දුමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ලංකාවේ පාසල් දරුවන් බිලිගන්නා iGaming මාෆියාවට COPF එකෙන් දැඩි නියෝගයක්
"රජයේ ලෝගෝ එකත් හොරට ගහලා" - TikTok, YouTube වෙළඳ දැන්වීම් මැඩලීමට TRC සහ අමාත්‍යාංශ ඒකාබද්ධ වැටලීමකට

ග්‍රාම නිලධාරීන් ලෙෆ්ට්! අද සිට සියලු ක්ෂේත්‍ර රාජකාරි වර්ජනයක්; 30 දා රටම අඩාල කරන 'ලෙඩ නිවාඩු' සුදානමක්
"තෙල් දීමනාව මදි; සාක්කුවෙන් වියදම් කරලා රාජකාරි කරන්න බැහැ" - වෘත්තීය සමිති සන්ධානයෙන් දැඩි තීන්දුවක්

පොල් වගාකරුවන්ගේ දැඩි විරෝධය මැද ආණ්ඩුව පසු බසියි! - පාම් ඔයිල් බදු සහනය දෙසැම්බර් 31 දක්වා අත්හිටුවයි
"ලාභ පාම් ඔයිල් ගලා ආවා නම් දේශීය පොල් කර්මාන්තය ඉවරයි" - මුදල් අමාත්‍යාංශයෙන් හදිසි ගැසට් නිවේදනයක්

අපරාධයක් වහන්නට STF සමග හවුලේ බොරු නඩු ගොතා නීතිපති උසාවියට අසුවෙයි
නිරායුධ පුද්ගලයකු ලුහුබැඳ ගොස් වෙඩි තබා බරපතල තුවාල සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරින් පිරිසකගේ උවමනාවට තුවාලකරුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩුවක් පවරා සත්‍ය වසන් කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇතැයි මහාධිකරණ නඩු තීන්දුවකින් හෙළි වී තිබේ.

ළමයින්ට Social Media තහනම් කරන්නැයි ෆයිසර් මුස්තාපාගෙන් හදිසි පනත් කෙටුම්පතක්!
"වයස් සීමාවක් නැති සෝෂල් මීඩියා නිසා අපේ දරුවන් අනතුරේ" - මහලේකම්වරයා වෙත නිල ලේඛන බාරදෙයි

පාස්කු මහ නඩුවේ හැරවුම් ලක්ෂ්‍යයක්: 'නවුෆර් මවුලවි දුන් පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක්' - ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් තීන්දුවක්!
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන මහ නඩුවේ පළමු වැනි චුදිත වන සහරාන්ගේ කණ්ඩායමේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඇති පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් ප්‍රකාශයක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළේය.

මාස 4ක් තුළ දැරියන් 486ක් දූෂණයට! ලංකාවේ කාන්තා සහ ළමා ආරක්ෂාව ගැන බිහිසුණු හෙළිදරව්වක්
"පළමු මාස 4 තුළ පමණක් කාන්තා හා ළමා අපරාධ 1,413ක් පොලිස් පොතට"

කොළඹ සරසවියේ සල්ලිවලට Degree දෙන විභාග ජාවාරමක් ! - අල්ලස් කොමිසමෙන් දැඩි විමර්ශනයක්
"ලකුණු විකුණනවා; ප්‍රශ්න පත්‍ර කලින් දෙනවා" - කළමනාකරණ උසස් ඩිප්ලෝමා සිසුන්ගෙන් සාක්ෂි සහිත ලිඛිත පැමිණිල්ලක්

