පුවත්
Showing page 109 of 1714 (25,709 articles)

වරලත් මාධ්‍ය ආයතන පනතෙන් මාධ්‍ය නිදහස අවදානමක: ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය වහාම තහවුරු කරන්න!
"යෝජිත ව්‍යුහය ස්වාධීන නොවන සංස්ථාපිත රාජ්‍ය මණ්ඩලයක් වීමේ අහිතකර ලකුණු තියෙනවා" - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

විනිසුරු උසස්වීම් ප්‍රමාද කිරීම නීතියේ ආධිපත්‍යට පටහැනියි: ජනපතිගේ කතාවට 'දිනන දකුණ සාමූහිකයෙන්' විරෝධයක්!
"පහළ අධිකරණවල පරිපාලන ප්‍රමාදයන් ඉහළ උසස්වීම් නැවතීමට හේතුවක් කරගත නොහැකියි"

උසස් පෙළ කල්දමන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්: ආණ්ඩුවට දැඩි විවේචන!
"පළමු වර සහ දෙවන වර පෙනී සිටින කණ්ඩායම් දෙකටම මෙවර බරපතළ අසාධාරණයක්" - අංජන උදාර

'ආගමික ස්ථාන ජාතික සමගියේ මධ්‍යස්ථාන කරන්න ඕනෑ' - අගමැතිනියගෙන් ප්‍රකාශයක්
"ආගමික ස්ථාන දියුණු කිරීමට රජයේ පූර්ණ සහයෝගය ලැබෙනවා"

නීතිපති දෙපාර්තමේන්තුවට ඔම්බුඩ්ස්මන්වරයකු පත් කිරීම ප්‍රමාද ඇයි? අධිකරණ ඇමැතිගෙන් පැහැදිලි කිරීමක්
"ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට නව නීතියක් අධ්‍යයනය කෙරෙනවා" - හර්ෂණ නානායක්කාර

සයිබර් ප්‍රහාරය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාදයන් නිසා IMF වෙතින් ශ්‍රී ලංකාවට නව කොන්දේසි රැසක්!
ණය කළමනාකරණ කාර්යාලයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් සොරකම නිසා ශ්‍රී ලංකාව IMF වෙතින් නිදහස් කිරීම් (Waiver) ඉල්ලයි

ශ්‍රී ලංකා හමුදාව හයිටියට යැවීම වහාම නතර කරන්නැයි ජාත්‍යන්තර සංවිධාන 14කින් UN වෙත හදිසි ඉල්ලීමක්!
"පසුගිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පරීක්ෂා කිරීමට ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් නැහැ" - ඒකාබද්ධ ප්‍රකාශයක්

CT උපකරණ අර්බුදයක: අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් 800ක් අසරණයි
"යන්ත්‍රය සවිකර තිබුණත් පාර්ශවීය බලපෑම් මත භාරගැනීම හිතාමතාම ප්‍රමාද කරනවා" - තාක්ෂණවේදීන්ගේ සංගමය

'බුද්ධ ශාසනය රැකගන්න කඩිනම් ප්‍රතිසංස්කරණ ඕනෑ' - චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්
"භික්ෂු විනය විරෝධී චෝදනා නිසා තරුණ පරපුරේ විශ්වාසය පළුදු වෙනවා" - හිටපු ජනාධිපතිනිය අනතුරු අඟවයි

'ජනතාවට ඕනෑ අත්අඩංගුවට ගැනීම් ගැන කතා නෙවෙයි, බඩු මිලට විසඳුම්' – ජනාධිපතිගේ ප්‍රකාශයට නාමල්ගෙන් ප්‍රතිචාර
"අධිකරණ තීන්දු ගැන පූර්ව අනාවැකි කියන්න පාර්ලිමේන්තුව වේදිකාවක් කරගන්න එපා" - නාමල් රාජපක්ෂ

චරිත් අබේසිංහ 'බහුජන බලයේ' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම නෙරපයි!
"එරාන්ට එක ප්‍රමිතියක්, චරිත්ට තව ප්‍රමිතියක්" - සජබ හිටපු සාමාජික රෙහාන් ජයවික්‍රමගෙන් ප්‍රශ්න කිරීමක්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මංකොල්ලයට අදාළ මහ බැංකු රහස් වාර්තාව මුදල් කාරක සභාවට!
"අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ වාර්තා දෙකම සලකා බලා අවසන් තීන්දුව පාර්ලිමේන්තුවට" - සභාපති හර්ෂ ද සිල්වා

රට තුළ අවශ්‍යතාව ඉක්මවූ පොහොර අතිරික්තයක් !!
"කිසිදු පොහොර හිඟයක් නැහැ, ඉදිරි අවශ්‍යතා සඳහාත් තොග එනවා" - ජාතික පොහොර ලේකම් කාර්යාලය

රඛිත, සජබ චරිත් ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්!
"රැඳවුම් නියෝග අයින් කරන්න ඩුබායිහිදී කෝටි 50ක් ඉල්ලලා" - අල්ලස් කොමිසමෙන් අධිකරණයට කරුණු වාර්තා වෙයි

ජනාධිපතිගේ කතාවේ 'අලංකාරෝක්ති' සහ යථාර්ථය අතර බරපතළ පරස්පරයක්! 'දිනන දකුණ' සාමූහිකයෙන් විවේචන
"නීතිය ක්‍රියාත්මක කිරීම තෝරාගත් පිරිසකට පමණක් සීමා වෙලා" - වරණීය යුක්තිය ගැන චෝදනා

