පුවත්
Showing page 108 of 1714 (25,709 articles)

ඉන්දියාව ලෝකයම අල්ලද්දී ලංකාව අවුරුදු 15ක් ETCA මඟහරිනවා: ආණ්ඩුවේ නිහඬතාව ගැන හර්ෂගෙන් ප්‍රශ්නයක්!
"දකුණු ඉන්දියාවේ ආර්ථික පිම්මෙන් ප්‍රයෝජන නොගතහොත් ලංකාව කලාපය තුළ තනිවනු ඇත"

ලෝක අර්බුද මැද ලංකාව රුපියල් බිලියන 700ක විදේශ ණය දඩයමක: IMF සහන පැකේජය ළඟදීම!
"ගෝලීය තෙල් මිල ඉහළ යාම හමුවේ කෙටි කාලීන ආර්ථික පුරෝකථනය අතිශය දුෂ්කරයි" - මහ බැංකු අධිපති

සුරේෂ් සලේ හදිසියේම ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කරයි
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට සෘජුවම සම්බන්ධ යැයි කියන කුමන්ත්‍රණ සහ ආධාර අනුබලදීමේ චෝදනා මත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) භාරයේ රැඳවුම් නියෝග

බැංකුවලට ඕනෑ හැටියට දේපළ වෙන්දේසි කිරීම ඉවරයි: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැකීමට 'අලුත් පනතක්'!
"Rescue, Rehabilitation and Insolvency Bill" මඟින් 19 වැනි සියවසේ සිට පැවත ආ දරුණු බැංකු නීති මුළුමනින්ම වෙනස් වෙයි

චරිත් අබේසිංහ 2023 දී හිටියේ විජේදාසගේ චේම්බර් එකේ ලේකම් ලෙසයි: සජබෙන් නව හෙළිදරව්වක්!
"අපරාධකරු 'මාකඳුරේ මධුෂ්ගේ' ප්‍රධාන ගෝලයා වූ නඳුන් චින්තක බේරීමට අල්ලස් ඉල්ලූ බවටයි චෝදනාව"

ටිල්වින් චරිත්ට කෝල් කළා' කියන කතාව බොරුවක්: සජබයට එරෙහිව ජවිපෙන් නෛතික පියවර !
"පාතාල හා අල්ලස් සිද්ධියෙන් කලබල වී වරුණ ලවා අතේ රෝලක් ගැස්වීමට තරම් සජබය නිවට වෙලා" - ජවිපෙ

පාතාල සාමාජිකයාට හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ධනපාල කොටු වෙයි!
සංවිධානාත්මක අපරාධකරුවකුට රටින් පැනීමට ව්‍යාජ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීමේ චෝදනා

විදුලි පද්ධතිය බිඳවැටීමේ අවදානමක්: ඒකක 300ට වැඩි සූර්ය පැනල දින 3කට නිවන්නැයි ඉල්ලීමක්!
ජාතික පද්ධතියේ ස්ථායිතාව රැකගැනීමට අද (27) සිට 29 දක්වා ක්‍රියාත්මක වන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක්

‘Yes Boss’ හි පින්තු : ප්‍රහසන රංගන ශිල්පී සමන් අල්මේදා සමුගනියි
ශ්‍රී ලාංකීය වේදිකාව, පුංචි තිරය සහ සිනමාව ප්‍රහසනයෙන් අලංවත් කළ ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දිලිත් සහ අනුර අතර 'ඩීල්' එකක්? නාමල්ගේ චෝදනාවට දිලිත්ගෙන් සජීවී පිළිතුරක්!
"මම කිසිම දවසක මහින්ද, ගෝඨාභය හෝ අනුර පසුපස ගිහින් නෑ; නාමල් මගෙන් කොටස් වෙළෙඳපොළ ඉගෙන ගත් කෙනෙක්"

එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරුවට ගෙන ගොස් අනාථ කළා: වගකිවයුත්තන්ට දඬුවම් දෙනවාදැයි අජිත් පී. පෙරේරා ප්‍රශ්න කරයි!
"ලංකාවේ පැවරිය හැකිව තිබූ නඩුව පිටරටට ගෙන ගොස් අර්බුදයකට ලක් කර තිබෙනවා"

ජනපතිගේ ව්‍යවස්ථාපිත වගකීම ගැන පාර්ලිමේන්තුවේ සටනක්: විපක්ෂයෙන් 'පූර්ණ යෝජනාවක්'!
ස්ථාවර නියෝග 83(1) යටතේ කථානායකවරයාගෙන් විශේෂ විවාදයක් ඉල්ලීමට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ඇරඹෙයි

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: ඝාතකයාට උදව් කළ පොලිස් ස්ථානාධිපති (OIC) ඇතුළු 4ක් රිමාන්ඩ්!
"ප්‍රධාන සැකකරුට සහාය දුන් කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ OIC විශේෂ කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට"

යාපනය සහ පලාලි ඉඩම් නිදහස් කිරීම කඩිනම් කෙරේ: ජාතික ආරක්ෂක මණ්ඩලයේ අවසන් එකඟතාව!
"ආරක්ෂක අංශ සතු රජයේ සහ පෞද්ගලික ඉඩම් නීත්‍යානුකූල අයිතිකරුවන්ට දීම ජාතික සංහිඳියාවට වැදගත්"

පල්ලේගම හේමරතන හිමිගේ අපයෝජන නඩුව: සැකකරු වාහනයෙන්ම උසාවි භූමියට ඇතුළු වීම ගැන විමර්ශනයක් ඉල්ලයි!
"පොලිස් විමර්ශන ගැන නීතිපති දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන්" - රජයේ අධිනීතිඥවරිය පළමු වරට පෙනී සිටිමින් කියයි

