The Leader News
BREAKING
පාස්කු විමර්ශන: බුද්ධි නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ්●අනාවරණය වූ තොරතුරු මත අත්අඩංගුවට ගැනීම් සිදුකළා - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි.●රුමේෂ් තරංගගේ නමින් පැතිරෙන ලෝක සම්මාන පුවතේ ඇත්ත●ඥානසාර හිමියන්ගේ මාස 9ක සිරදඬුවම මහාධිකරණයෙන් තහවුරු කෙරේ●මන්නාරමේ වැලිපර අට සංචාරක වැඩසටහන අටුව කඩා පුටුව හැදීමක් ද?●'මහ බැංකුවට එරෙහි පෙත්සම පිටුපස අපි නෑ' : සිලෝන් ග්‍රීන් ලයිෆ්●ඩොලර් බිලියනය පැනපු ලංකාවේ ඉස්ලාමීය මූල්‍ය වෙළෙඳපොළ●අතුරුගිරිය මෙට්‍රෝ නැවතුම හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණය දෙසට හැරෙයි?●ඩොලර් අතිරික්තය මැද මතුවන ආර්ථිකයේ ඇත්ත චිත්‍රය●ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට  ●

පුවත්

Showing page 107 of 1714 (25,709 articles)

'ඡන්ද බලාගෙන ජාතිවාදය වපුරපු කාලේ ඉවරයි': නෙළුම් කුලුනෙන් ඇසුණු විජිත හේරත්ගේ සෘජු ප්‍රකාශය!
පුවත්

'ඡන්ද බලාගෙන ජාතිවාදය වපුරපු කාලේ ඉවරයි': නෙළුම් කුලුනෙන් ඇසුණු විජිත හේරත්ගේ සෘජු ප්‍රකාශය!

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආගම්වාදය නිර්මාණය කළ අතීත යුගයට තිත තබයි

The Leader Desk3 months ago
'ඡන්දෙට ලක්ෂ 12 විට්ස් කාර් සිහින පෙන්වූ රාජ්‍ය සේවකයාට අද වැටුපෙන් කැපෙන්න හාල් කිලෝ 20යි!'
පුවත්

'ඡන්දෙට ලක්ෂ 12 විට්ස් කාර් සිහින පෙන්වූ රාජ්‍ය සේවකයාට අද වැටුපෙන් කැපෙන්න හාල් කිලෝ 20යි!'

"ඡන්දය ගන්නකම් දෙවියා වූ ගොවියා, අයිතිවාසිකම් ඉල්ලද්දී රජයට කසිප්පුකාරයෙක් වෙලා" - සජිත් ප්‍රේමදාස

The Leader Desk3 months ago
දේදුනු කොඩිවලින් වැසුණු ලංකාවේ LGBTQ+ ප්‍රජාවේ සැබෑ තිත්ත ඇත්ත!
පුවත්

දේදුනු කොඩිවලින් වැසුණු ලංකාවේ LGBTQ+ ප්‍රජාවේ සැබෑ තිත්ත ඇත්ත!

බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ 1800 පීඩක නීති තවමත් ලංකාවේ ක්‍රියාත්මකයි

The Leader Desk3 months ago
රුහුණු සරසවියේ 24 හැවිරිදි සඳලි ඩෙංගු මාරයාට බිළිවේ : රට පුරා මරණ 30 සීමාව පනියි!
පුවත්

රුහුණු සරසවියේ 24 හැවිරිදි සඳලි ඩෙංගු මාරයාට බිළිවේ : රට පුරා මරණ 30 සීමාව පනියි!

දෙනියාය රෝහලේ හෙද මවකට තමන්ගේම දියණිය බේරාගන්න බැරි වූ ඛේදවාචකයක්

The Leader Desk3 months ago
ලෝකෙ තෙල් මිල බැස්සත් ලංකාවේ මිල නොබහින්නේ ඇයි? මිල සූත්‍රයට මොකද වුණේ?
පුවත්

ලෝකෙ තෙල් මිල බැස්සත් ලංකාවේ මිල නොබහින්නේ ඇයි? මිල සූත්‍රයට මොකද වුණේ?

දිගුකාලීන සැපයුම් ගිවිසුම් (Term Tenders) නිසා ජනතාවට ලෝක වෙළෙඳපොළේ වාසිය අහිමි වෙයි

The Leader Desk3 months ago
ස්මාර්ට් මීටර් එක්ක එන අලුත් විදුලි බිල මැද පන්තියට තවත් බරක් වෙයිද?
පුවත්

ස්මාර්ට් මීටර් එක්ක එන අලුත් විදුලි බිල මැද පන්තියට තවත් බරක් වෙයිද?

භාවිත කරන වෙලාව අනුව ගාස්තු වෙනස් වන "Time-of-Use" ක්‍රමවේදයක් ලංකාවට

The Leader Desk3 months ago
2027 අයවැයට පෙර ආණ්ඩුවෙන් අලුත් මූල්‍ය සූත්‍රයක්: වැට් සීමාව ලිහිල් වෙයි!
පුවත්

2027 අයවැයට පෙර ආණ්ඩුවෙන් අලුත් මූල්‍ය සූත්‍රයක්: වැට් සීමාව ලිහිල් වෙයි!

2024 අංක 44 දරන රාජ්‍ය මුදල් කළමනාකරණ පනත යටතේ පළමු "රාජ්‍ය මූල්‍ය උපායමාර්ගික ප්‍රකාශනය" එළියට

The Leader Desk3 months ago
ආණ්ඩුව තීරණාත්මක කඩඉම් තුනක් පසුකරයි - Lankatruth
පුවත්

ආණ්ඩුව තීරණාත්මක කඩඉම් තුනක් පසුකරයි - Lankatruth

රනිල් වික්‍රමසිංහ සහ සුරේෂ් සාලේ කොටු කිරීම නීති ක්ෂේත්‍රයේ "රූබිකන් නදිය තරණය කිරීමක්" බඳුයි

The Leader Desk3 months ago
උතුරේ ලක්ෂ 11කගේ පණ රැකීමට මිලියන 300ක AI කැත් ලැබ් එකක් යාපනයට!
පුවත්

උතුරේ ලක්ෂ 11කගේ පණ රැකීමට මිලියන 300ක AI කැත් ලැබ් එකක් යාපනයට!

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අති නවීන හෘද රෝග ඒකකය ජනතා අයිතියට

The Leader Desk3 months ago
ලංකාවේ විමර්ශන කෙරෙන හැටි මදි: පාස්කු යුක්තිය ඉල්ලා හෙට පැරිසියේ දැවැන්ත උද්ඝෝෂණයක්!
පුවත්

ලංකාවේ විමර්ශන කෙරෙන හැටි මදි: පාස්කු යුක්තිය ඉල්ලා හෙට පැරිසියේ දැවැන්ත උද්ඝෝෂණයක්!

"Place de la République" චතුරස්‍රය මැද ප්‍රංශයේ වෙසෙන ලාංකිකයන් එක පෙළට වීදි බසී

The Leader Desk3 months ago
ලංකා ඉතිහාසයේ පළමු වරට නීතිඥයන් 735ක් දිවුරුවේ කඩදාසි නැතිව ඩිජිටල් ක්‍රමයට!
පුවත්

ලංකා ඉතිහාසයේ පළමු වරට නීතිඥයන් 735ක් දිවුරුවේ කඩදාසි නැතිව ඩිජිටල් ක්‍රමයට!

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් උත්තරීතර අධිකරණ පද්ධතිය නවීකරණය කෙරේ

The Leader Desk3 months ago
ඩොලර් ලක්ෂ 25ක රාජ්‍ය වාරිකය අතුරුදන්; ෆිනෑන්ස් කොම්පැනි 5,000කගේ සල්ලි ගිලලා: සජිත්ගෙන් බෝම්බයක්!
පුවත්

ඩොලර් ලක්ෂ 25ක රාජ්‍ය වාරිකය අතුරුදන්; ෆිනෑන්ස් කොම්පැනි 5,000කගේ සල්ලි ගිලලා: සජිත්ගෙන් බෝම්බයක්!

"ලංකාව ගෙවන්න තිබූ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වෙලා; බද්ද මහජනයාගේ කරට"

The Leader Desk3 months ago
වෙනිසියුලාවේ මාරාන්තික භූමිකම්පාවෙන් පසු ජනාධිපති අනුරගෙන් ලෝකයට පණිවුඩයක්
පුවත්

වෙනිසියුලාවේ මාරාන්තික භූමිකම්පාවෙන් පසු ජනාධිපති අනුරගෙන් ලෝකයට පණිවුඩයක්

විනාශකාරී භූමි කම්පාවෙන් දිවි අහිමි වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ නිල ශෝකය ප්‍රකාශ කෙරේ

The Leader Desk3 months ago
සුරේෂ් සාලේ ‘අධි අවදානම්’ ලේබලයට: උපවාසය නිසා උපන්ගෙයි හෘද රෝගය උත්සන්න වෙයි!
පුවත්

සුරේෂ් සාලේ ‘අධි අවදානම්’ ලේබලයට: උපවාසය නිසා උපන්ගෙයි හෘද රෝගය උත්සන්න වෙයි!

"හෘදය විශාල වී (Enlarged) ඇති බැවින් ඕනෑම මොහොතක හෘදයාබාධයක් ඇතිවීමේ තීරණාත්මක ඉඩක්"

The Leader Desk3 months ago
එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලංකාවට ලෝකෙන්ම ඉහළම ඡන්දය: මහාචාර්ය රංගිතා CEDAW කමිටුවට යළි තේරී පත්වෙයි!
පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලංකාවට ලෝකෙන්ම ඉහළම ඡන්දය: මහාචාර්ය රංගිතා CEDAW කමිටුවට යළි තේරී පත්වෙයි!

ජාත්‍යන්තර ඡන්ද 144ක් ලබාගනිමින් රටවල් 20ක් අතුරින් ශ්‍රී ලංකාව ලැයිස්තුවේ පෙරමුණටම එයි

The Leader Desk3 months ago