පුවත්
Showing page 105 of 1714 (25,708 articles)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මිලියන 80ක අභිරහස විසඳෙයි !
ශ්‍රී ලංකන් සමාගම වැරදිකරුවකු නොව ජාත්‍යන්තර BEC සයිබර් මංකොල්ලයක ගොදුරක් බව විධිමත් පරීක්ෂණවලින් තහවුරු වෙයි

'දැන් නම් අමාරුයි' - විරෝධතාවය අද (ජුලි 01)
මොකක්ද මේ? බඩු මිල, විදුලි සහ ගෑස් ගාස්තු අහස උසට ඉහළ යාම හමුවේ පීඩාවට පත් පුරවැසියන්ගේ නිශ්ශබ්ද වේදනාව වීදි සටනක් බවට පරිවර්තනය කරමින් අද (ජුලි 01) කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සුවිශේෂී විරෝධතාවක් පැවැත්වේ.

අනුරාධපුරයේ 'ශ්‍රීලනිප දුන්තෙල් බත් දන්සල' කරුවලේ: නගර සභාවට චෝදනා
වීදි ලාම්පු නිවා දැමීම නිසා බැතිමතුන් අපහසුතාවට

දශක එකහමාරකට ඉහතදී කැලෑවක් මැද කොටුකළ දෙමළ අම්මාවරුන් මුල් ගම්බිම් ඉල්ලා අඛණ්ඩ විරෝධතාවක
යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගැනිම නිසා සිය පාරම්පරික මුල් භුමියෙන් පලවා හරිනු ලැබ රජය විසින් කැලයක් මැද පිහිටවු ගම්මානයක දශක එක හමාරකට ආසන්න

රේගු බදු සෙල්ලම 2028 සිට කඩුල්ලෙන් කඩුල්ලට වෙනස් වෙයි: දේශීය නිෂ්පාදකයන්ට අලුත් රැකවරණයක්!
පාරා-තීරුබදු (Cess බද්ද) අදියර තුනකින් සහමුලින්ම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

පුතා හිරේ වැටීම ගැන විජයදාස පළමු වරට කට අරී: ජනාධිපති ලේකම් පත්වීමත් රාජ්‍ය තාන්ත්‍රික පටලැවිල්ලක!
"ඩුබායිවලින් සල්ලි ගෙනාව නම් එයාර්පෝට් එකට අහුවුණේ නැත්තේ ඇයි?" - විජයදාසගෙන් තාර්කික ප්‍රශ්නයක්

විහාරස්ථානයකට යටකළ ඉඩම් ඉල්ලා පොසොන් පොහෝ දින කන්කසන්තුරේ විරෝධතාවක්
යුද හමුදා අනුග්‍රහයෙන් උතුරේ ඉදි කර තිබෙන බෞද්ධ විහාරයක දෙමළ ජනයා අයිතිය කියා පාන ඉඩම් වහාම ආපසු ලබා දෙන ලෙස බලකරමින්

BOI එක භාරදෙමින් දුමින්ද හුලංගමුවට පත්වීම් ලිපිය දෙයි: නව අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්න!
ජනාධිපති ලේකම් අද (30) පස්වරුවේ නව සභාපති ඇතුළු පිරිසට නිල වශයෙන් පත්වීම් භාරදෙයි

මැදපෙරදිග යුද ගිනි මැද IMF එක ලංකාවට දුන් රතු නිවේදනය: 'ප්‍රතිසංස්කරණ පස්සට ගහන්න එපා!'
මැදපෙරදිග අර්බුදය නිසා තෙල් මිල 50%කින් ඉහළට; ලංකාවේ ඉලක්ක කිහිපයක් ලිහිල් කිරීමට IMF එක එකඟ වෙයි

කළුබෝවිලට රුපියල් මිලියන 555ක අලුත්ම ප්‍රතිකාර ඒකක තුනක්: හෘද රෝගීන්ට ලොකු සහනයක්!
ලංකාවේ සමස්ත කැත්ලැබ් (Cath Lab) ප්‍රමාණය වසර අවසානයට පෙර 10 සිට 26 දක්වා ඉහළට

චෙම්මනියේ නොනිමෙන ප්‍රදීපය අසලින් උරුමයේ ගිනිහුල ව්‍යාපාරය දියත් කෙරේ
ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවලෙන් මේ වන විටත් මතු කර ගෙන තිබෙන හය, හතර කිසිත් නොදත් කිරි සප්පයන්ද ඇතුළු හාරසීයකට

'ලංකාවේ 'තේ වයින්' (Champagne of Ceylon Tea) වඳවීමේ තර්ජනයක !
අර්තාපල් සහ කැරට් වගාව සඳහා පමණක් මේ වන විටත් තේ ඉඩම් හෙක්ටයාර 400ක් මුළුමනින්ම විනාශ කර දමලා

'දශකයක් තිස්සේ ඇදෙන ලැජ්ජාසහගත e-Motoring ව්‍යාපෘතිය' : RMV එක ඩිජිටල් නොකර හොරකමට ඉඩ හැරියේ කවුද?
2018 දී කොන්ත්‍රාත් දුන් තාක්ෂණික පද්ධතිය තවමත් අතහැර දමා පරණ ලේඛන ක්‍රමයටම වැඩ

'ලංකාවේ තේ වගාවට අලුත්ම 'ගම්මාන' 500ක්' : 2030 වන විට ඩොලර් බිලියන 2.5ක් හොයන මහ සැලසුමක්
"Ceylon Tea Village" දැවැන්ත ව්‍යාපෘතියේ පළමු අදියර දිස්ත්‍රික්ක 14ක ගම්මාන 144කින් ජූලි 15 වැනිදා ඇරඹේ

NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
අනුමත තනතුරුවලින් පිටත බඳවාගත් තිදෙනෙකු මුදල් ඇමතිවරයාගේ පෞද්ගලික සේවයට යොමු කරලා

