පුවත්
Showing page 106 of 1770 (26,536 articles)

ඩුබායිහිදී කොටුවූ ශිරාන් බාසික් මෙරටට: ජාත්‍යන්තර ජාලය ගැන පුළුල් විමර්ශන
ඉරාන-අමෙරිකා ගැටුම් තොරතුරු දුරකථනයේ තිබී මැයි 26 අත්අඩංගුවට

උතුරු මුහුදේ ඉන්දු ලංකා ධීවර අර්බුදය ගැන ආණ්ඩුව ස්ථාවරය වෙනස් කරයි
"මීට පස්සේ සාකච්ඡා නෑ" කිව්ව ආණ්ඩුව ඉන්දීය විදේශ ලේකම්ගේ පැමිණීමෙන් පසු සාකච්ඡා මේසයට යළි එළඹෙයි - අදියර 3ක සාකච්ඡා වටයක් සැප්තැම්බරයේදී

22 වැනි සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට අවදානමක් - දිනන දකුණ සාමූහිකය පවසයි!
"විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සහ උසස්වීම් පමාකිරීම නඩු ප්‍රමාදයට විසඳුමක් නෙවෙයි"

පාස්කු ප්‍රහාර නඩුවේ විත්ති සාක්ෂි විභාගය 17දා සිට දිනපතා ඇරඹෙයි!
චූදිතයින් රැසක් විත්තිකූඩුවේ සිට ප්‍රකාශ දීමට සැරසෙයි; සාක්ෂිකරුවන් කැඳවීම ගැනත් අධිකරණයට දන්වයි

කෝටි 8ක වත්කම් උපැයූ 'තොටළඟ පොඩ්ඩි' රක්ෂිත බන්ධනාගාරයට!
මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ නිවාස 4ක් සහ බැංකු ගිණුම් 6ක් තහනම් කෙරේ

වාහන ආනයන බද්දට ගැසූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දිගු කෙරේ!
අගෝස්තු 15න් අවසන් වීමට තිබූ බදු සහන කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

නඩු ප්‍රමාදය අඩු කරන්න සමථ මණ්ඩලවලට මිලියන 800ක දැවැන්ත ප්‍රතිපාදන!
"අධිකරණයට යන්න පෙර ආරවුල් සාමකාමීව විසඳා ගන්න" - අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර කියයි

පූජිත්ටයි හේමසිරිටයි මරණ දඬුවම ඉල්ලා සිටි හේතුව ? - අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් හෙළිකරයි
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට එරෙහි අධිචෝදනා 855 සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණාත්මක පියවර

ජනපති වෙනස් වුණත් ආණ්ඩුව පෙරළෙන්නේ නෑ - ඇමති ලාල් කාන්ත කියයි!
"ඉදිරියේදී මන්ත්‍රී ධූරවලට තරග කරන්නේ නෑ; දේශපාලනය කියන්නේ ඇමැතිකම් දැරීම විතරක් නෙවෙයි"

මැගසින් බන්ධනාගාරයෙන් තවත් මරණයක් ගැන ඇසින් දුටු සාක්ෂි !
අගෝස්තු 06 වැනිදා ‘E’ වාට්ටුවේදී සිදුවූ පහරදීමෙන් මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති රැඳවියා මියගිය බවට ඇසින් දුටු සාක්ෂි හෙළිවෙයි

GSP+ බදු සහනය උදෙසා යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට නව ඇගයීම් වාර්තාවක් සහ නිර්දේශ!
LGBTIQ+ අයිතිවාසිකම්, මරණ දඬුවම අහෝසි කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය ඇතුළු කරුණු රැසක් කෙරෙහි අවධානය

22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 18දා මැතිසබයට !
ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවෙන 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

'ජනපති අවදානමක් දකිනවා නම් හොඳම දේ මේක අයින් කරගන්න එකයි' - නීතිඥ සංගම් සභාපති රජීව් කියයි
නඩු ප්‍රමාදයට හේතුව විනිසුරුවන්ගේ වයස නෙවෙයි, සිස්ටම් එකේ පරණ ක්‍රමයි - නීතිඥ සංගමයෙන් විසඳුම් මෙන්න

සෞඛ්‍ය අමාත්‍යංශයට අලුතින් පත්වූ මුස්ලිම් නිලධාරිනියන්ට බාධා කිරීම ගැන පැමිණිලි
2019 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සේවයට වාර්තා කිරීමට ඉඩ නොදුන් බවට රෝහල් පරිපාලනයට චෝදනා

'අවදානමක් නොගෙන සැබෑ වෙනසක් කළ නොහැකියි' - ජනපති නීතිඥ සංගමයට කෙළින්ම කියයි!
22 වන සංශෝධනය පුද්ගල කේන්ද්‍රීය එකක් නොවන බවත්, විධායක බලතල අනිසි ලෙස නොයොදවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අවධාරණය

