පුවත්
Showing page 104 of 1714 (25,706 articles)

බල්ලන් ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන නව පනත ගැසට් එකට !
පැරණි ආඥාපනත් දෙකක් එකතු කරමින් සැකසූ "ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ" පනත් කෙටුම්පතට අවසන් අනුමැතිය

උහන කුඩු රජා කොටු කරගත් ඩෙංගු ඔත්තුකරුවන්ගේ මෙහෙයුම!
පොලිස් ස්ථානය අසලම වසරක් තිස්සේ දිවුණු තාක්ෂණික ආරක්ෂක ජාලයක් සහිතව පවත්වාගෙන ගිය හෙරොයින් ජාවාරමක් බිඳවැටෙයි

නැගෙනහිර අහස ආලෝකමත් කළ තොරන් 5 : අම්පාර දිස්ත්‍රික්කයේ දැවැන්තම පොසොන් කලාපය විවෘත වෙයි!
මැතිඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රධාන තොරණ ජනතා අයිතියට

ලාහුගල බිම ඇද වැටුණු තනි අලියා බේරාගන්න වනජීවී නිලධාරීන්ගෙන් දැවැන්ත සටනක්!
ලාහුගල ජාතික උද්‍යානයේ සෙංගමුව ඉස්මත්ත වැව අසල දැඩි සේ රෝගාතුරව සිටි පිරිමි ඇතෙකු සොයාගැනේ

සුරේෂ් සලේගේ ලැප්ටොප් සහ ෆෝන් මුරපද (Passwords) CIDයට දෙන්නැයි නියෝගයක්
ශානි අබේසේකරගෙන් විමර්ශන ගැලවීමට සහ මහේස්ත්‍රාත් ඉදිරියේ සාමාන්‍ය ප්‍රකාශ කිරීමට කළ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප වෙයි

බැද්දේගම සිලිඳුලාගේ අසරණකම නිමවෙයි: රාජ්‍ය ලේඛනවල බ්‍රිතාන්‍ය ලෙඩේට අලුත්ම ප්‍රතිකාරයක්!
රජයේ කාර්යාලවල භාවිත වන පොදු ආකෘති පත්‍ර 23ක් භාෂාත්‍රයෙන්ම (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) අන්තර්ජාලයට මුදාහරියි

නැගෙනහිර ඉඩම් වෙනුවෙන් ආණ්ඩුව පත් කළ විශේෂ කමිටුව හකුලා ගන්නා ලෙස ජනපතිට ඉල්ලීම්
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත් ඉඩම් සම්බන්ධයෙන් කටයතු කිරීමට වෙනත් පලාත්වල නැති ආකාරයේ විශේෂ කමිටුවක් පත් කිරීමට

ඩොලර් බිලියනයේ ‘ෆැන්ටම්’ ජාවාරම: මූල්‍ය පද්ධතියේ හදවතටම ඇඟිල්ල දිගුවේ
මහ බැංකුව සහ වාණිජ බැංකු 13ක් වගඋත්තරකරුවන් වන ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාවක නියාමන අසමත් වීම් සෙවීමට පාර්ලිමේන්තු පරීක්ෂණයක් ඉල්ලයි.

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සයි -නාමල් රාජපක්ෂ
රජයේ සේවකයන්ට හාල් කිලෝ 20ක් ණයට දීම උපරිම සහනය කරගත් ආණ්ඩුවේ වත්මන් ආර්ථික නොහැකියාව

පිල්ලෙයාන්ගේ නඩුවේ PTA පටලැවිල්ලක්: CID ප්‍රකාශය පරස්පරයි!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ නඩු පැවරීමට එරෙහිව ආරක්ෂක පාර්ශවයෙන් මූලික විරෝධතා

සලෙයි උපවාසය අතහරී: පාස්කු ප්‍රහාරයේ සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්ගෙන් හදිසි තීන්දුවක්!
නීතිඥවරුන්ගේ දිගින් දිගටම කළ ඉල්ලීම් හමුවේ සුරේෂ් සලෙයි සිය මාරාන්තික උපවාසය අවසන් කිරීමට තීරණය කරයි

ෂැංහයි ගොස් පම්පෝරි ගැසූ ලංකාවේ 'AI සිහිනය': පිටරටට ෂෝ-ඕෆ් දැම්මාට ඇතුළත හිස් ද?
"අපි AI පාරිභෝගිකයෝ නෙවෙයි, නිෂ්පාදකයෝ වෙනවා" - නියෝජ්‍ය ඇමති ඉංජි. එරංග වීරරත්න MWC හිදී ලොකු ටෝක් එකක් දෙයි

කොළඹ වරායේ කන්ටේනර් වාර්තා බිඳෙද්දී ඉන්දියාවෙන් එල්ල වන නිහඬ තර්ජනය : අපේ ඩොලර් උල්පත වැසෙයිද?
2026 පළමු මාස 5ට TEUs මිලියන 3.7ක් පටවමින් කොළඹ වරාය 13.5%ක ඉහළ වර්ධනයක් සලකුණු කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මිලියන 80ක අභිරහස විසඳෙයි !
ශ්‍රී ලංකන් සමාගම වැරදිකරුවකු නොව ජාත්‍යන්තර BEC සයිබර් මංකොල්ලයක ගොදුරක් බව විධිමත් පරීක්ෂණවලින් තහවුරු වෙයි

'දැන් නම් අමාරුයි' - විරෝධතාවය අද (ජුලි 01)
මොකක්ද මේ? බඩු මිල, විදුලි සහ ගෑස් ගාස්තු අහස උසට ඉහළ යාම හමුවේ පීඩාවට පත් පුරවැසියන්ගේ නිශ්ශබ්ද වේදනාව වීදි සටනක් බවට පරිවර්තනය කරමින් අද (ජුලි 01) කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සුවිශේෂී විරෝධතාවක් පැවැත්වේ.

