පුවත්
Showing page 103 of 1714 (25,706 articles)

ග්‍රිඩ් එක 'බ්ලැක්අවුට්' නොවී පුනර්ජනනීය බලශක්තියට යන්න නම් ලංකාවට වහාම තාක්ෂණික ප්‍රමිති මාලාවක් ඕනෑ!
ලංකා වාණිජ මණ්ඩලයේ බලශක්ති සමුළුවේදී දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

සලේගේ පාස්වර්ඩ් ඉල්ලන නියෝගයට ගම්මන්පිලගෙන් ටැකල් එකක්: 'සැකකරුවන්ට බල කරන්න උසාවියටවත් බෑ!'
කොටුව මහෙස්ත්‍රාත් නියෝගයට ගරු කළත් එකඟ නෑ - මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ සූදානමක්

පැණි බීමවලට සෞඛ්‍ය ඇමතිගෙන් අලුත් 'ට්‍රැෆික් ලයිට්' නීතියක්: සීනි මට්ටම් වෙනස් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් එළියට!
1980 අංක 26 දරන ආහාර පනත යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අත්සන් තබයි

විජයදාසගේ සුවදුක් බැලීමට ගිය රනිල්ගෙන් විශේෂ හෙළිදරව්වක්!
පාතාල කල්ලි නායක 'හරක් කටා' නැමැත්තා සම්බන්ධ සිදුවීමකට හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ව පටලවා සමාජ මාධ්‍ය හරහා දියත් වන

නීතිඥයකුට සද්ද දැමූ වැලිමඩ OIC ට වසර 10කට පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි තීන්දුවක්!
"මහජනයා තැලීමට පොලිසියට බලපත්‍රයක් දී නැහැ" - ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කළ බවට තීන්දුව

දූෂණ විරෝධී අරගලයේ මහා පවුර බිඳ වැටෙයි: නිහාල් ශ්‍රී අමරසේකර සමුගනී!
රාජ්‍ය දේපළ අවභාවිතයට සහ වංචනික පෞද්ගලීකරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ තනිවම සටන් වැදුණු අභීත පුරවැසියා

ඩොලර් බිලියන 20ක හීනයට බාහිර ආර්ථිකයෙන් ප්‍රහාරයක්: ආනයන බිල ඉහළ යාමෙන් අපනයන ඉලක්ක අනතුරේ!
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026-2030) හරහා තැබූ ඉලක්ක සහ මහ බැංකුවේ සැබෑ සංඛ්‍යාලේඛන අතර ගැටුමක්

ඩෙංගු මරණ 32 පනිද්දී ආණ්ඩුව විපක්ෂය දඩයම් කරනවා: රාජිතගෙන් සෞඛ්‍ය අර්බුදය මැද දේශපාලන ප්‍රහාරයක්!
රෝගීන් 58,000 ඉක්මවා රෝහල් පද්ධතිය පිරි ඉතිරී ගියත් ජාතික මට්ටමේ මර්දන සැලැස්මක් නෑ

කඩාවැටීමේ සිට 'ඉහළ මැද' ආදායම් ලේබලය දක්වා: ලෝක බැංකුවේ අලුත්ම වර්ගීකරණයෙන් ලංකාව උඩට!
2022 බංකොලොත්භාවයෙන් වසර 4කට පසු, 2025 දී ලැබූ 5% ක ආර්ථික වර්ධනය නිසා නිල ශ්‍රේණිගත කිරීම් වෙනස් වෙයි

'චීනය සමඟ සිටගැනීම යනු අනාගත අවස්ථාවන් සමඟ සිටගැනීමයි': UNPයෙන් විශේෂ ප්‍රතිඥාවක්!
අර්බුදකාරී 2022 දී ආර්ථිකය ගොඩනැගීමට දුන් සහාය පක්ෂ නායක රනිල් වෙනුවෙන් වජිර අබේවර්ධන සිහිපත් කරයි

සුගිශ්වරගේ වැටුප් වංචා චෝදනාවට ගෝඨාභය මැදට එයි !
ජූලි 8 වැනිදා තෙක් රිමාන්ඩ්: හිටපු ජනාධිපති ලේකම්වරයෙකුගේ ඇප නියෝගය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් කල් තබයි

ඩොලර් මිලියන 35ක විදේශ අරමුදල් මූල්‍ය සමාගම්වලට අලුත් රීති ලියයි: ලංකාවේ මුදල් වෙළෙඳපොළේ වෙනස් වන යථාර්ථය!
මූල්‍ය ශක්තිය විතරක් මදි: ජාත්‍යන්තර ඩොලර් ආකර්ෂණය කරගන්න ESG ප්‍රමිතීන් සහ ආයතනික පාලනය අනිවාර්ය වෙයි

ක්‍රිප්ටෝ මුවාවෙන් ආපු 'Infinity Rover' මහ බැංකුවේ අසාදු ලේඛනයට: තහනම් පිරමිඩ ලැයිස්තුව 25 දක්වා ඉහළට!
1988 අංක 30 දරන බැංකු පනතේ 83(C) වගන්තිය යටතේ Infinity Rover (Pvt) Ltd ආයතනය තහනම් කිරීමට නිල නියෝගයක්

පිටතින් ප්‍රශංසා - ඇතුළෙන් රතු නිවේදන: IMF එකෙන් ලංකාවට ආයෙත් බරපතළ අනතුරු ඇඟවීමක්!
සහන මල්ල තාවකාලිකයි: දීර්ඝකාලීන හදිසි වියදම්වලින් මූල්‍ය විනය කැඩුණොත් රට නැවතත් බංකොලොත්

කටුනායක ගුවන් තොටුපොළට රුපියල් බිලියන 15ක දැවැන්ත එන්නතක්: පළමු පර්යන්තය මුළුමනින්ම වෙනස් වෙයි!
වසර 2ක් ඇතුළත පළමු මගී පර්යන්තය නවීකරණය අවසන් කිරීමට බිලියන 15ක ආයෝජනයක් සූදානම්

