The Leader News
BREAKING

පුවත්

Showing page 101 of 1714 (25,706 articles)

ICC තීරණාත්මක සාකච්ඡාවෙන් ලංකාව කැපෙයි; විධායක නිලධාරී යෑමත් නවතින ලකුණු!
පුවත්

ICC තීරණාත්මක සාකච්ඡාවෙන් ලංකාව කැපෙයි; විධායක නිලධාරී යෑමත් නවතින ලකුණු!

ලබන 9 වැනිදා පැවැත්වෙන විශේෂ මණ්ඩල රැස්වීමට ලංකාවට නිල ආරාධනයක් නෑ

The Leader Desk3 months ago
'නීති පද්ධතියේ විශ්වාසය පළුදු කරන්න එපා!' - විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් රජයට දැඩි පණිවිඩයක්!
පුවත්

'නීති පද්ධතියේ විශ්වාසය පළුදු කරන්න එපා!' - විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් රජයට දැඩි පණිවිඩයක්!

ව්‍යවස්ථා සංශෝධනයක් හරහා වයස් සීමාව ඉහළ දැමීමේ සූදානම අනවශ්‍ය සහ අයෝග්‍ය බව නිල වශයෙන් ප්‍රකාශ කෙරේ

The Leader Desk3 months ago
මාතලේ මිනීවලේ ඇත්ත යටගැසීමට ඉඩ නොදෙනු!" - 88-89 භීෂණයේ 154කගේ ඇටසැකිලි ගැන අලුත් පරීක්ෂණයක් ඉල්ලා ජූලි 16 දා දැවැන්ත විරෝධතාවක්!
පුවත්

මාතලේ මිනීවලේ ඇත්ත යටගැසීමට ඉඩ නොදෙනු!" - 88-89 භීෂණයේ 154කගේ ඇටසැකිලි ගැන අලුත් පරීක්ෂණයක් ඉල්ලා ජූලි 16 දා දැවැන්ත විරෝධතාවක්!

ඝාතනය කර වළදැමූ තරුණ තරුණියන්ගේ ඥාතීන්ට යුක්තිය ඉටුකරන ලෙස බල කරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක්

The Leader Desk3 months ago
ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ සියවසකට අධික ගමන් මඟ සිහිපත් කරන ඓතිහාසික ඡායාරූප ප්‍රදර්ශනය ජූලි 6 දා
පුවත්

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ සියවසකට අධික ගමන් මඟ සිහිපත් කරන ඓතිහාසික ඡායාරූප ප්‍රදර්ශනය ජූලි 6 දා

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සිවිල් සමාජය සියවසකට අධික කාලයක් පුරා ඉටු කළ සුවිශේෂී සමාජීය හා දේශපාලනික මෙහෙවර

The Leader Desk3 months ago
කතරගම පාද යාත්‍රාවේ එන සුබ්‍රමනියම්ට ජාතික වනෝද්‍යාන පසු කිරීමට වාහන පහසුකම්
පුවත්

කතරගම පාද යාත්‍රාවේ එන සුබ්‍රමනියම්ට ජාතික වනෝද්‍යාන පසු කිරීමට වාහන පහසුකම්

යාපනයේ සිට කතරගම දක්වා මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ පා ගමනින් යන ඓතිහාසික පාද යාත්‍රාවට එක්ව සිටින ‘සුබ්‍රමනියම්’ නම් සුනඛයා සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගෙන තිබේ.

The Leader Desk3 months ago
“ෂී ජින්පිං - චීන පාලන තන්ත්‍රය”ග්‍රන්ථයේ 5වන වෙළුම ශ්‍රී ලංකාවේදී එළිදැක්වේ.
පුවත්

“ෂී ජින්පිං - චීන පාලන තන්ත්‍රය”ග්‍රන්ථයේ 5වන වෙළුම ශ්‍රී ලංකාවේදී එළිදැක්වේ.

“ෂී ජින්පිං - චීන පාලන තන්ත්‍රය”ග්‍රන්ථයේ 5වන වෙළුම එළි දැක්වීමේ උත්සවයක් අද කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ චීනය, නවීකරණ ක්‍රියාමාර්ගයේ අත්වැල් බැදගෙන ගමන් කිරීම වෙනුවෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීම එම උත්සවයේ තේමාවයි.

The Leader Desk3 months ago
නැවත IMF යන්න වෙන්නේ ලංකාවේ ආණ්ඩු තමන්ගේ වැඩ කොටස පැහැර හැරියොත් විතරයි!' - ඇඩ්වොකාටා ආයතනය මාලිමා රජයට පෙන්වා දෙන තීරණාත්මක සන්ධිස්ථානය
පුවත්

නැවත IMF යන්න වෙන්නේ ලංකාවේ ආණ්ඩු තමන්ගේ වැඩ කොටස පැහැර හැරියොත් විතරයි!' - ඇඩ්වොකාටා ආයතනය මාලිමා රජයට පෙන්වා දෙන තීරණාත්මක සන්ධිස්ථානය

හදිසි ආර්ථික ස්ථායීකරණ අදියර නිමයි: ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගැන මාලිමා රජයට IMF වෙතින් දැඩි පරීක්ෂණයක්!

The Leader Desk3 months ago
මහ බැංකුවේ '6.8% උද්ධමන සංඛ්‍යාලේඛන' ජනතාවගේ ජීවන බරෙහි සැබෑ යථාර්ථය සමඟ ගැටෙයි: පොලී අනුපාත දැඩි කිරීමේ මෙහෙයුමක!
පුවත්

මහ බැංකුවේ '6.8% උද්ධමන සංඛ්‍යාලේඛන' ජනතාවගේ ජීවන බරෙහි සැබෑ යථාර්ථය සමඟ ගැටෙයි: පොලී අනුපාත දැඩි කිරීමේ මෙහෙයුමක!

"උද්ධමනය පාලනය කරලා තියෙන්නේ" - 5% ඉලක්කය මැද මහ බැංකු ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂවරයා නිල දත්ත ආරක්ෂා කරයි

The Leader Desk3 months ago
'අනුමැතියක් දෙනවාද නැද්ද කියන්නෙත් නෑ!' - දරුණු නිලධාරීවාදී බාධා මැද ලංකාවේ විදේශ ආයෝජන (FDI) ඉලක්ක අගාධයක!
පුවත්

'අනුමැතියක් දෙනවාද නැද්ද කියන්නෙත් නෑ!' - දරුණු නිලධාරීවාදී බාධා මැද ලංකාවේ විදේශ ආයෝජන (FDI) ඉලක්ක අගාධයක!

ඩොලර් බිලියන 1.5ක වාර්ෂික ඉලක්කයෙන් ජූනි අවසන් වන විට ලැබී ඇත්තේ මිලියන 250ක් පමණයි

The Leader Desk3 months ago
හයිටි යාමට සැරසෙන ශ්‍රී ලංකාවේ හමුදා පොලිස් බලඇණිය ගැන එක්සත් ජාතීන්ට ප්‍රශ්න
පුවත්

හයිටි යාමට සැරසෙන ශ්‍රී ලංකාවේ හමුදා පොලිස් බලඇණිය ගැන එක්සත් ජාතීන්ට ප්‍රශ්න

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවෙන් යවනු ලැබීමට නියමිත විශාලතම හමුදා පොලිස් බලඇණියේ යෝග්‍යතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රශ්න මතුවී තිබේ.

The Leader Desk3 months ago
2027 අයවැය මෙහෙයුම ඇරඹෙයි: අමාත්‍යාංශවලට දැඩි වියදම් සීමා පනවමින් භාණ්ඩාගාරයෙන් විශේෂ නියෝගයක්!
පුවත්

2027 අයවැය මෙහෙයුම ඇරඹෙයි: අමාත්‍යාංශවලට දැඩි වියදම් සීමා පනවමින් භාණ්ඩාගාරයෙන් විශේෂ නියෝගයක්!

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක් පිටවෙයි

The Leader Desk3 months ago
කඩවත - මීරිගම අධිවේගී මඟ ඉදිරියට ගන්න චීන එක්සිම් බැංකුව සමඟ අලුත් එකඟතාවක්: අත්සන් කිරීම අගෝස්තුවට පෙර!
පුවත්

කඩවත - මීරිගම අධිවේගී මඟ ඉදිරියට ගන්න චීන එක්සිම් බැංකුව සමඟ අලුත් එකඟතාවක්: අත්සන් කිරීම අගෝස්තුවට පෙර!

අතරමඟ නැවතුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ණය සංශෝධන කටයුතු කඩිනම් වෙයි

The Leader Desk3 months ago
ඩෙංගු මරණ 36ක් දක්වා ඉහළට: ආසාදිතයන් 57,000 පනී; බස්නාහිර පළාත දරුණුම අනතුරක!
පුවත්

ඩෙංගු මරණ 36ක් දක්වා ඉහළට: ආසාදිතයන් 57,000 පනී; බස්නාහිර පළාත දරුණුම අනතුරක!

කොළඹ, ගම්පහ, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් රෝගීන් සීඝ්‍රයෙන් වර්ධනය වෙයි

The Leader Desk3 months ago