The Leader News
BREAKING

පුවත්

Showing page 102 of 1714 (25,706 articles)

සිනමාව මැදින් ඇමරිකාවේ 250 වැනි නිදහස් සැමරුම කොළඹදී : ප්‍රධාන අමුත්තා ලෙස නලින්ද ජයතිස්ස එක්වෙයි
පුවත්

සිනමාව මැදින් ඇමරිකාවේ 250 වැනි නිදහස් සැමරුම කොළඹදී : ප්‍රධාන අමුත්තා ලෙස නලින්ද ජයතිස්ස එක්වෙයි

නිදහස සහ ප්‍රකාශන අයිතිය තේමා කරගනිමින් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් 'Freedom 250' උත්සවයක්

The Leader Desk3 months ago
යෝෂිතව නීති විරෝධීව නාවික හමුදාවට ගත්තු කේස් එක: අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හැරේ!
පුවත්

යෝෂිතව නීති විරෝධීව නාවික හමුදාවට ගත්තු කේස් එක: අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හැරේ!

බ්‍රිතාන්‍ය රාජකීය පුහුණුවට රජයේ මුදල් අවභාවිත කිරීමේ දූෂණ චෝදනාවක් මත අල්ලස් කොමිසමෙන් ක්‍රියාමාර්ගයක්

The Leader Desk3 months ago
ඩොලර් හිඟය, බදු බර සහ අධිකරණයේ ස්වාධීනත්වය අනතුරේ: 'ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය' මහානායක හිමි ඉදිරියේ රටේ බරපතළ කඩාවැටීම කියයි!
පුවත්

ඩොලර් හිඟය, බදු බර සහ අධිකරණයේ ස්වාධීනත්වය අනතුරේ: 'ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය' මහානායක හිමි ඉදිරියේ රටේ බරපතළ කඩාවැටීම කියයි!

ජී. එල්., නිමල් සිරිපාල, වජිර සහ සාගල ඇතුළු පිරිසක් පන්නිපිටිය දෙවුරම් වෙහෙරේදී මෛත්‍රී මූර්ති නාහිමියන් බැහැදකී

The Leader Desk3 months ago
'බලය ගන්නකම් ගොවි පුතා, බලය ගත්තාම ගොවියා රටට කරදරයක්!' - සජිත්ගෙන් මාලිමා ආණ්ඩුවට බරපතල චෝදනාවක්
පුවත්

'බලය ගන්නකම් ගොවි පුතා, බලය ගත්තාම ගොවියා රටට කරදරයක්!' - සජිත්ගෙන් මාලිමා ආණ්ඩුවට බරපතල චෝදනාවක්

"ගොවියෝ කසිප්පුකාරයෝ කරලා, වී මිල රු. 150 පොරොන්දුවත් අතහැරලා" - විපක්ෂ නායකයාගෙන් බරපතළ චෝදනා

The Leader Desk3 months ago
කෝටි 12 අල්ලස් දැල විජයදාස රාජපක්ෂ දෙසට: රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
පුවත්

කෝටි 12 අල්ලස් දැල විජයදාස රාජපක්ෂ දෙසට: රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

"ඇප දෙන්න සුවිශේෂී කරුණු නෑ" - සැකකරුවන් තිදෙනා ජූලි 17 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

The Leader Desk3 months ago
'යුද පදක්කම් 'ලෝහ කැබලි' නෙමෙයි!' - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගේ ප්‍රකාශය ගැන විධිමත් විමර්ශනයක් ඉල්ලයි
පුවත්

'යුද පදක්කම් 'ලෝහ කැබලි' නෙමෙයි!' - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගේ ප්‍රකාශය ගැන විධිමත් විමර්ශනයක් ඉල්ලයි

අධිකරණයේදී විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගේ යුද පදක්කම් "ලෝහ කැබලි" ලෙස හෑල්ලුවට ලක් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ ප්‍රකාශය පිළිබඳව 'රට Next' සංවිධානය සිය දැඩි අප්‍රසාදය පළ කරයි.

The Leader Desk3 months ago
මැදපෙරදිග ගින්නෙන් ලංකාවේ තේ කර්මාන්තය පිච්චෙයි: එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කළ අපනයන 93% කින් කඩාවැටේ!
පුවත්

මැදපෙරදිග ගින්නෙන් ලංකාවේ තේ කර්මාන්තය පිච්චෙයි: එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කළ අපනයන 93% කින් කඩාවැටේ!

පළමු කාර්තුව තුළ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 2.5කින් බහිද්දී කොළඹ වෙන්දේසියේ සාමාන්‍ය මිලත් රුපියල් 26කින් පහළට

The Leader Desk3 months ago
ලෝක බැංකුව ලංකාව 'ඉහළ මැද පංතියට' දැම්මත් පිටුපසින් එන කොන්දේසි මාලාව මෙන්න : REGROW හරහා ඩොලර් මිලියන 150ක අලුත් බෝම්බයක්!
පුවත්
The Leader Desk3 months ago
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අද (3) මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

The Leader Desk3 months ago
BOI එක ‘වන්-ස්ටොප් ෂොප්’ එකක් කරන්න ආ ජනාධිපති උපදේශක දුමින්දට ඇති ලොකුම බාධාව !
පුවත්

BOI එක ‘වන්-ස්ටොප් ෂොප්’ එකක් කරන්න ආ ජනාධිපති උපදේශක දුමින්දට ඇති ලොකුම බාධාව !

EY ශ්‍රී ලංකා හිටපු ප්‍රධානී මෙන්ම ජනපති අනුරගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට

The Leader Desk3 months ago
මහ බැංකුවේ ‘ෆයිල් ගොඩවල්’ ඩිජිටල් වෙයි: වාණිජ බැංකුවල වංචා-දූෂණ සෙවීම වේගවත් කරන්න අලුත් සිස්ටම් එකක්!
පුවත්

මහ බැංකුවේ ‘ෆයිල් ගොඩවල්’ ඩිජිටල් වෙයි: වාණිජ බැංකුවල වංචා-දූෂණ සෙවීම වේගවත් කරන්න අලුත් සිස්ටම් එකක්!

ලියාපදිංචි වාණිජ සහ විශේෂිත බැංකු නියාමනය කරන බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් දුවලා තියෙන්නේ කඩදාසි ගොනු මතයි - කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස හෙළි කරයි

The Leader Desk3 months ago
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණයේ බරපතළ කඩා වැටීම හෙළි කරයි
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණයේ බරපතළ කඩා වැටීම හෙළි කරයි

ලංකාවේ අපරාධ නඩුවක එක වටයක් (Single Cycle) ඉවර වෙන්න අවුරුදු 10කුත් මාස 2ක් ගත වෙනවා!

The Leader Desk3 months ago
'අධිකරණය දුර්වල වුණොත් රටක් විනාශ වෙන්නේ සුනාමියකටත් වඩා වේගයෙන්!' - අගවිනිසුරුගෙන් නව මහේස්ත්‍රාත්වරුන්ට සැර අවවාදයක්
පුවත්

'අධිකරණය දුර්වල වුණොත් රටක් විනාශ වෙන්නේ සුනාමියකටත් වඩා වේගයෙන්!' - අගවිනිසුරුගෙන් නව මහේස්ත්‍රාත්වරුන්ට සැර අවවාදයක්

විනිසුරුවරුන්ට බලය දෙන්නේ ගෙදරින්වත්, JSC එකෙන්වත් නෙමෙයි; ඒක ජනතාවගේ ස්වෛරී බලයක්!

The Leader Desk3 months ago
'කාදිනල් හිමි පාස්කු ප්‍රහාරය විකුණන් කන්නේ නෑ!' - ධුර කාලය දික් කරගන්නා බවට නැඟුණු චෝදනාවලට රදගුරු සම්මේලනයෙන් සැර උත්තරයක්
පුවත්

'කාදිනල් හිමි පාස්කු ප්‍රහාරය විකුණන් කන්නේ නෑ!' - ධුර කාලය දික් කරගන්නා බවට නැඟුණු චෝදනාවලට රදගුරු සම්මේලනයෙන් සැර උත්තරයක්

කතෝලික ශාසන නීතිය නොදැන ජනතාව නොමඟ යැවීමට දරන පිළිකුල් සහගත උත්සාහයන් රදගුරු මඬුල්ල දැඩි ලෙස හෙළා දකියි

The Leader Desk3 months ago