භික්ෂු සාසනය කියන්නෙ අපේ රටේ සුවිසල්ම ඥාන කෝෂයයි. උන්වහන්සේලා රැකගෙන එන්නේ අපිට උරුම දැනුම් සම්භාරයක් වග අපි අමතක කරනවා. ඔය චීවරය නොතිබුනා නම් ඒ දැනුම අපිට විතරක් නෙමෙයි මුලු

ලෝකෙටම අහිමි වෙනවා.

ආරාම අධ්‍යාපනය තුලින් ලබන දැනුම නූතන අධ්‍යාපන දැනුමට වඩා වෙනස්. එය බෞද්ධ ශික්ෂණයක් සමග එන එකක්. අපේ මහා සංඝ පඩිවරු බිහිවෙන්නෙ ඒ ආරාම අවකාශය තුලයි. උන්වහන්සේලා අන්තර්ජාතිකයි. ස්වභාෂාවට අමතරව විදෙස් භාෂා දැනුමෙන් සහ කියවීමෙන් සන්නද්ධයි.

ඒත් අද අපිට මේ භික්ෂු උරුමය තියෙනවාද? භික්ෂුව දේශපාලනය වෙනුවෙන් පාවිච්චි වීම සමග අපේ සාසන උරුමය පිරිහෙන්න ගන්නවා.

පිස්සු කෙලින භික්ෂු පරපුර ඓතිහාසික සංදර්භයෙන් තේරුම් ගැනීමට පහත වීඩියෝව බලන්න.


FreedomTV වැඩක්..
#freedomtv #ඉතිහාසයිවාරුව #history


ඉතිහාස කයි-වාරුව :  සබැඳි වීඩියෝ

 සංගමිත්තා ගැන අපි නොදන්න දේ -  (13)ඉතිහාස කයි-වාරුව
 ඉතිහාස කයි-වාරුව (12) : වෙසක් පෝයත් හොරකම් කරලා
ඉතිහාස කයි-වාරුව (11) : එදා දවස ගැන සුජිත් ගෙන් අහගන්න
ඉතිහාස කයි-වාරුව (10) : මිහිදු ගේ අඹ ප්‍රශ්නයෙ ඇත්ත කතාව
ඉතිහාස කයි-වාරුව (09) : පණ්ඩුකාභය ගේ උකුළේ හැදුන පුතා
ඉතිහාස කයි-වාරුව (08) : තනේගල කුමාරයා ඉතිහාසෙන් පිටමං කළේ ඇයි?
ඉතිහාස කයි-වාරුව (07) : රාවණා ඉවර වුණේ පණ්ඩුකාභයගෙන්
ඉතිහාස කයි-වාරුව (06) : ලංකාවෙ පළවෙනි බුද්ධ ශ්‍රාවකයා (වීඩියෝ)
ඉතිහාස කයි-වාරුව (05) : පණ්ඩුකාභයගෙ චේති නම් පෙම්වතී
ඉතිහාස කයි-වාරුව (04) : පඬුඅබා ස්වර්ණමාලි ප්‍රේම කතාව
ඉතිහාස කයි-වාරුව (03) : අපි දන්න උන්මාද චිත්‍රා කතාව හරිද?
ඉතිහාස කයි-වාරුව (02) : කුවණ්ණාගේ තනේගල සිට පඩුවස් නුවරට කතාව
ඉතිහාස කයිවාරුව (01) : විජයගේ ශෘංගාර ආක්‍රමණය

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image