The Leader News
BREAKING
Top Ad
Opinion

මංගල එක්ක සෙක්ස් ? - බැලියයුතු ම වීඩියෝවක්

T

The Leader Desk

February 11, 2021 • 10:44 AM

මංගල එක්ක සෙක්ස් ? - බැලියයුතු ම වීඩියෝවක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙනෙකුගේ ලිංගිකත්වය තව කෙනෙක් ප්‍රශ්නයක් කර නොගත යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
  •    'සෙක්ස් ටෝක්' චින්තන ධර්මදාස ගේ Faculty of Sex වැඩක්.
  •   The Leader TV 2024 ජනාධිපති අපේක්ෂකයා බැසිල් ද ?
  •       ඇත්තටම උම්මත්තක දේවානි ද ඇමති සීබී ද  
අකුරු ප්‍රමාණය (Font Size):
ඔහු එබව සඳහන් කර ඇත්තේ, ලංකාවෙ විවිධ ලිංගික ප්‍රශ්න ගැන විවෘතව කතා කරන 'සෙක්ස් ටෝක්' මෙවර සංවාදයට එක්වෙමිනි.
 
සෙක්ස් කියන වචනෙ ඇහුනු සැනින් කිලිපොලා යාමේ සිට ලංකාවෙ ලිංගික සංස්කෘතිය , සමලිංගිකත්වය , ගණිකා වෘත්තීය , ගබ්සාව, පාසැල් ලිංගික අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රයන් ගනනාවක් ගැන පලමු වරට මංගල තමන්ගේ අදහස් විවෘතව මෙහිදී පලකර තිබේ.
 
අප රටේ දේශපාලනයේ ප්‍රමුඛයෙක් මෙවන් ආන්දෝලනාත්මක කාරනා ගැන කතා කරන පලමු සාකච්ඡාව මෙය විය හැකියි.
 
 'සෙක්ස් ටෝක්' චින්තන ධර්මදාස ගේ Faculty of Sex වැඩක්.
 

2024 ජනාධිපති අපේක්ෂකයා බැසිල් ද ? නාමල් ද ?
 

 
 
ඇත්තටම උම්මත්තක දේවානි ද ඇමති සීබී ද
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...