The Leader News
BREAKING
Top Ad
Opinion

යුද්ධයක් නැති රටකට හමුදාවට දස දහසක් බඳවා ගන්නේ ඇයි...? - කේ. ඩබ්ලියු ජනරංජන (විඩියෝ)

T

The Leader Desk

August 20, 2025 • 5:29 PM

යුද්ධයක් නැති රටකට හමුදාවට දස දහසක් බඳවා ගන්නේ ඇයි...? - කේ. ඩබ්ලියු ජනරංජන (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සඳහා වැය කළ යුත්තේ ජනතා මුදල් බවත් අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ.
  • මාලිමා ආණ්ඩුව පත් වී ගෙවුණ පසු කාලය තුළ අවශ්‍ය කටයුතුවලට වඩා අනවශ්‍ය කටයුතු කර ඇතැයි ද ජනරංජන මෙහි දී අවධාරණය කළේ ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ Anidda Newspaper youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සඳහා වැය කළ යුත්තේ ජනතා මුදල් බවත් අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ. ඩබ්ලියු. ජනරංජන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Anidda Newspaper youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

මාලිමා ආණ්ඩුව පත් වී ගෙවුණ පසු කාලය තුළ අවශ්‍ය කටයුතුවලට වඩා අනවශ්‍ය කටයුතු කර ඇතැයි ද ජනරංජන මෙහි දී අවධාරණය කළේ ය.

මතු පළවන්නේ ඔහු ඉදිරිපත් කළ සම්පූර්ණ කරුණු අන්තර්ගත වීඩියෝව යි.

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...