Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වර්තමානය වන විට ඇතැම් ආයතන නවීකරණය විමත් සමග ඒම ආයතන පැරණි පුරුදු ආකාරයට පත්වාගෙන යැමට අවශ්‍ය නොවන බවයි. ඔහු ඒ සඳහා මීට වසර ගණනාවකට ඉහත ඇමරිකාවේ පැවති වෙස්ටර්න් යූනියන් (Western Union) නමැති පණිවිඩ හුවමාරු ආයතනය විසින් පවත්වාගෙන යනු ලැබූ ක්‍රමය උදාහරණයක් ලෙස ඉදිරිපත් කළේ ය.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.




