ඔහු මෙම අදහස් පළ කළේ Deep Dive Dialogues Youtube නලිකාව තුළින් ඉදිරිපත් කළ වැඩසටහනක දී ය.
මෙම වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය වූයේ කුළ භේදය අළලා මහත්මා ගාන්ධි සහ බී. ආර්. අම්බෙඩ්කාර් අතර සිදු කළ විවාදය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක නියැළීම ය.
මතු පළ වන්නේ ඒම වාදය සම්බන්ධයෙන් නීතිඥ බැසිල් ප්‍රනාන්දු කළ විග්‍රහය අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.




