හිමිකම් හා බලපත්‍ර සහිතව රජය ලබා දී ඇති ඉඩම්වල පුර්ණ අයිතිය ඉඩම් හිමියන්ට ලබා දීම “උරුමය” වැඩසටහන නමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් යටතේ අදින් (05) ආරම්භවේ.


“අවුරුදු 40 -50 ක් මිනිහෙක් ඒ ඉඩමේ ඉන්නේ භාරකාරයෙක් විදියට වගේ නේ. ඒ කෙනා අයිතිකාරයෙක් විය යුතුයි.” දේශපාලක විචාරක විපුල කරුණාතිලක මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.

අතීතයේ වැවිලි කර්මාන්තය සඳහා මෙන්ම පුද්ගලික ජනතාව සතුව තබා ගත හැකි ඉඩම් ප්‍රමාණයක් නම් කර අනිත් ප්‍රමාණය රජයට පවරා ගැනීම හරහා මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටුන බව ද ඔහු පෙන්වා දුන්නේය.

රජයට ඉඩම් පවරා ගැනීම මෙන්ම උරුමය වැඩසටහන යටතේ රජයේ ඉඩම්වල අයිතිය සින්නක්කරව ඉඩම් හිමියා වෙත ලබා දීම ගැන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න හා එක්ව දේශපාලන විචාරක විපුල කරුණාතිලක කරන සාකච්ඡාව පහතින්.



සබැඳි පුවත් :
රනිල්ගේ ඡන්ද ව්‍යාපාරය ඇරඹේ ! - 'උරුමය' ඔප්පු ප්‍රදානය හෙට (05) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්