මාර්ගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත වී කතානායකවරයා අනුමැතිය ලබා දී මේ වන විට රටේ නීතියක් බවට පත්ව ඇත.


සමාජ මාධ්‍ය තුළ නියමනය සහ විනයක් නොමැතිව ක්‍රියාකරන පුද්ගලයන් හට අපරාධ නීතිය යටතේ දඬුවම් නොකර දඬුවම් පැනවිය යුත්තේ ධම්ම පදයෙන් දැයි දේශපාලන විචාරක විපුල කරුණාතිලක ප්‍රශ්න කරයි.

"දැන් ඔය සමාජ මාධ්‍ය පනත පීනල් කෝඩ් එකේ දාලා තිබ්බයි කියලානේ කියන්නේ. එහෙනම් මොකෙන්ද කියන්නකෝ දඬුවම් දෙන්නේ ධම්ම පදෙන් ද? ධම්ම පදයෙන් උපදේශයක් දෙනවා. එහෙම කරන්න බෑනේ මිනිස්සු දණ්ඩනයට තමයි බය."

ඔන්ලයින් නීතිය ගැන දේශපාලන විචාරක විපුල කරුණාතිලක සහ සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්නගේ විග්‍රහය පහතින් බලන්න.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්