ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරිමට ජනාධිපතිවරයා කරන ලද ආරාධනය

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබේ.

"NPP සජිත්ලගේ පක්ෂවල මම දකින දෙයක් තමයි අර ඒවාට ගියොත් ජනතාව හිතයි අපි පාවා දෙනවා කියලා. ඒ වගේ පොඩි ළමයි වගේ නේද හැසිරෙන්නේ." යැයි ඒ පිළිබඳව අදහස් දක්වන සමබිම පක්ෂ නායකයා කියයි.

ජනාධිපතිවරයා කරන ලද විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක ප්‍රතික්ෂේප කිරිම මෙන්ම IMF රට සමග ගණුදෙනු කරන ආකාරය සහ විපක්ෂයේ වගකීම ගැන සමබිම පක්ෂනායක දීප්ති කුමාර ගුණරත්න හා දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ විග්‍රහය පහතින් නරඹන්න.
 

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image