විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සක්වල වැඩසටහන යටතේ රටේ විවිධ පළාත්වල රජයේ පාසල් සඳහා වසර කිහිපයක සිට ප්‍රදානයන් කරනු ලබයි.


කෙසේ වෙතත් මේ හරහා පාසල් ළමුන් යොදා ගනිමින් විපක්ෂ නායකයා විසින් දේශපාලනික වැඩසටහන් සිදු කිරිම විවිධ අවස්ථාවල කතා බහට හා විවේචනයට ලක් විය.

මේ වන විට රජයේ පාසල්වල උත්සව පවත්වන්නේ නම් ආණ්ඩුකාරවරයාගෙන් අවසර ගත යුතු බවට නීති පනවා ඇත්තේ ද පාසල් තුළ දේශපාලනය සිදු කිරිම නතර කිරිමේ අරමුණින්ය.

රටේ අනාගත නායකයා වීමට බලා සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාසල් දරුවන් යොදා ගනිමින් සිදු කරනු ලබන දේශපාලනය කිරිම සුදුසු ද?

“මේ පුද්ගලයන් රටේ නායකයා වෙන්නේ ඒ අති භායානකයි. නීතිය සලකන්නේ නැති, තමන්ට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා හිතන කෙනෙක් නේ. එහෙම කෙනෙක් රටේ පාලකයා කළ යුතු නැහැ. වෙන ඕන කෙනෙක් පාලකයා කරන්න හැබැයි මේ පුද්ගලයා පාලකයා කරන්න එපා.”

විපක්ෂ නායකවරයා පාසල් දරුවන් යොදා ගනිමින් සිදු කරන දේශපාලන වැඩසටහන් ගැන දීප්ති කුමාර ගුණරත්න හා දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ සංවාදය මෙතනින් නරඹන්න.




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image