මේ වකවානුව වන විට සමාජය තුළ මත නිර්මාණය කිරිම සමාජ මාධ්‍ය අතට පත්ව තිබේ.

“යුටියුබ්, ෆේස්බුක් වගේ ප්‍රයිවට් ස්පේස් කියන එක දන්නේ නෑනේ. අපි ගත්තොත් ළමයෙකුට කිරි දෙනවා කියන එක පෞද්ගලික දෙයක්, ඒක දාන්න ඕනේ නැහැ මාධ්‍යයේ. එතකොට විපක්ෂ නායක කියන කෙනා මේකට කන්ටෙන්ට් දෙන්න ළමයාට කිරි දෙනවා.”

“ඉස්සර තිබුනේ පක්ෂ, පක්ෂවල කතා කරන දේවල් ජනමාධ්‍යයේ යනවා. දැන් වෙලා තියෙන්නේ යුටියුබ් තියෙනවා, යුටියුබ් වෙනුවෙන් පක්ෂ වැඩ කරනවා.” යැයි දේශපාලන විචාරක විපුල කරුණාතිලක පවසයි.

"ඒගොල්ලො නිපදවන්නේ කිසි අර්ථයක් නෙමෙයි අශ්ලීලත්වයක්. දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ තමන්ගේ ලිංගික ජිවිතය අමතක කරලා මෙන්ම මේ අශ්ලීලත්වයෙන් සතුටු වෙන්න." යැයි දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දෙයි.

සමාජ මාධ්‍ය හරහා මතුව තිබෙන තත්වය ගැන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර සහ දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ අදහස් දැක්වීම පහතින්,

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image