මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සම්බන්ධව ජ්‍යෝතිෂ්‍යවේදීන් අතර ආන්දෝලනාත්මක තත්වයක් මතුව ඇතැයි පෙනෙන්නට තිබේ.


ඇතිව තිබෙන තත්වයට ඇතැම් මාධ්‍ය විසින් තවදුරටත් ප්‍රචාරයක් ලබා දෙමින් අවුල් සහගත තැනකට පත් කිරිමට උත්සාහ දරනු දැකගත හැකිය.

දේශපාලන විචාරක විපුල කරුණාතිලක පෙන්වා දෙන්නේ මෙවන් තත්වයක් ඇති වීමට හේතුව රාජ්‍ය ආයතන බිඳ වැටිම බවයි.

“සංස්කෘතික දෙපාර්තුමේන්තුව මේ වගේ දේවල්වලදි මීට වඩා තදින් ඉන්න ඕනේ. නැත්නම් ඔය වගේ ඒවා මොනාවහරි දෙයක් වුනොත් නැකත වැරදුන නිසා තමයි අපිට කෙළවුනේ වගේ ඒවා එනවානේ.”

මාධ්‍ය නාළිකා ප්‍රමාණය වැඩිවිම හා රාජ්‍ය ආයතන බිඳ වැටිම තුළ මතුව ඇති අවුල ගැන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න හා දේශපාලන විචාරක විපුල කරුණාතිලක ගේ අදහස් පහතින්,



සබැඳි ලිපියක් :
කපිල කුමාර කාලිංගගේ හීසරය : නැකැත් හුටපට


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්