“කවුරු අතඇරලා දැම්මත් මේ සිස්ටම් එක මේ ෆ්ලයිට් එක ගෙනිහිල්ල නිශ්චිත වෙලාවකදි මැතිවරණයක් තියෙනවා.

අන්න ඒ අදහස තමයි ප්‍රබල අදහස කියලා මම කියන්නේ.”

ඒ මේ මොහොත ගැන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න දරන අදහසකි.

ඉදිරියේ දී කුමක් වේදැයි නොදන්නා මොහොතක සියලුම පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් විවිධ වැඩ කරමින් පසුවෙයි.

එහෙත් මේ අවිනිශ්චිත මොහොතේ කිසිම දේශපාලන පක්ෂයකට නිශ්චිත අදහසක් නොමැති බවයි දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ හා දීප්ති කුමාර ගුණරත්නගේ අදහස.

රටේ පවතින මේ මොහොත ගැන මෙන්ම ඉදිරිය ගැන ඔවුන්ගේ අදහස් පහතින් නරඹන්න,

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්