අන්තිමට වැඩේ හරි ගියා. රනිල් ඇතුලෙ.
රනිල්ගෙ පැත්තෙන් මීට වඩා හොඳ දෙයක් වෙන්න පුළුවන් කියල මං හිතන්නෙ නෑ.
ආන්ඩුව පැත්තෙන් මීට වඩා පජාත වෙන්න පුළුවන් දෙයක් ඇති කියලත් මං හිතන්නෙ නෑ.
ආන්ඩුවෙ අවුරුද්ද සමරන වෙලාවෙ ආන්ඩුවෙ අවසානයත් ප්‍රචන්ඩ විදිහට සළකුනු වුනා කියන එකයි සරල සාමාන්‍ය ලංකාවෙ මිනිහෙක් විදිහට මං හිතන්නෙ.

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
සබැඳි ලිපියක් :
රනිල්ට ඇප නොදීමට හේතුන් සහ ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරය ගැන ඔබ මේ තොරතුරු දන්නවා ද ?




